ආවේස වලින් පැණි හදන උන් කොහෙද බන් ප්‍රවීණ දේශීය වෛද්‍යවරු වෙන්නෙ. උන් ඇවිත් උබ වගේම තෙල් බේත් කාරයොනෙ.කොරෝනා වනසපු ප්‍රවීණ දේශීය වෛද්‍යවරු දීපු උපදෙස් පච කියන්න තොට තියෙන සුදුසුකම් මොනාද ?![]()
![]()
මම ආවේස වලින් පැණි හදන එවුන්ගේ උපදෙසක් නෙවෙයි නෙ දුන්නෙආවේස වලින් පැණි හදන උන් කොහෙද බන් ප්‍රවීණ දේශීය වෛද්‍යවරු වෙන්නෙ. උන් ඇවිත් උබ වගේම තෙල් බේත් කාරයොනෙ.

මම ආවේස වලින් පැණි හදන එවුන්ගේ උපදෙසක් නෙවෙයි නෙ දුන්නෙ
කොරෝනා මුලින්ම වනසපු ප්‍රවීණ දේශීය වෛද්‍යවරයාගේ උපදෙසයි - ඒක මම මේකෙත් කලින් දැම්මා![]()
ඒ වෙද මහත්තයායි අනික් දේශීය වෛද්‍යවරුයි වනසපු කොරෝනා නම් හොයාගන්නත් බෑ. ඔය වැඩ බැරි පර සුද්දාගෙ බෙට්ට ලොවන ගොබ්බ මී ගොන් ඩොකාලාගෙ කොරෝනා වැනසිල්ල හිංදා තමයි ඒක තාම ඇවිදින්නේවනසපු කොරෝන තාම ඇවිදිනව.
Umbata symptoms thienawada? Nethhan Vitamin C, Eggs, Steam karana eka, Iguru - Koththamalli, Hot water owa thamai behetha.
phi ලා කියන්නෙ සැපට හැදිච්ච අයිස් එකේම හිටපු එවුන් සෙට් එකක්නෙ. දැන් රෙවිල ඉන්නෙඔය phi ලාට ග්‍රාම සේවකලාට බැනලා වැඩක් නෑ. උන් කරන්න පුලුවන් උපරිම කරනවා. අපේ කොල්ලෙක් ඉන්නවා මහරගම phi. පවු බන් උන්.
ඒ වෙද මහත්තයායි අනික් දේශීය වෛද්‍යවරුයි වනසපු කොරෝනා නම් හොයාගන්නත් බෑ. ඔය වැඩ බැරි පර සුද්දාගෙ බෙට්ට ලොවන ගොබ්බ මී ගොන් ඩොකාලාගෙ කොරෝනා වැනසිල්ල හිංදා තමයි ඒක තාම ඇවිදින්නේ![]()
![]()
බටහිර වෙදකම කියල එකක් නෑ - ඒක දොස්තරකම - ඕක රුසියාවේ 100% ක් සාර්ථකයි කියලා ඔප්පු වුණාට පස්සෙ ඕකත් වරදිනවා - මොකද clinical trial කියන්නෙ අමුම අමු ප්‍රෝඩාවක් වග ෆයිසර් මොඩෙනා නාඩගමෙන් ඔප්පු වුණානේ100% සාර්තක එන්නතක් දැන් බටහිර වෙදකමෙත් තියෙනවනෙ.
හරියට උබලගෙ තෙල් බේත් නාඩගම් ටික 100%ක් සක්සස් කියල ඇවිත් කිලි, හරි මාත්‍රාව නෑ කියල කොරෝන හැදෙනව වගේද ?බටහිර වෙදකම කියල එකක් නෑ - ඒක දොස්තරකම - ඕක රුසියාවේ 100% ක් සාර්ථකයි කියලා ඔප්පු වුණාට පස්සෙ ඕකත් වරදිනවා - මොකද clinical trial කියන්නෙ අමුම අමු ප්‍රෝඩාවක් වග ෆයිසර් මොඩෙනා නාඩගමෙන් ඔප්පු වුණානේ![]()
![]()
ඒ කොහොමද ?හරියට උබලගෙ තෙල් බේත් නාඩගම් ටික 100%ක් සක්සස් කියල ඇවිත් කිලි, හරි මාත්‍රාව නෑ කියල කොරෝන හැදෙනව වගේද ?
මොකද තෙල් බේත් වලින් කොරෝන හොදවෙනව කියන්නෙ අමුම අමු ප්‍රෝඩාවක් කියල පැණි නාඩගමෙන් ඔප්පු උනානෙ
දන්න එකෙකුට කියපන් තෙල් කෑන් එකක් එලියෙන් ගෙනත් තියලා යන්න කියලා.. ගේට්ටුවෙන් ඇතුලටවත් ගන්නේ නැතුව එලියෙන් තියලා යන්න කියපන්... Drive Through එක තමයි හොදම...කෙස් එක තියෙන්නේ කොරෝනා හදුනා එකා. උගේ පව්ලේ උන් එක්ක ඉන්නවට වඩා ලගින් මාත් එක්ක හිටියේ.
කෙස් එක කියන්නේ වාහනේ තෙල් නැ. ෂෙඩ් එකකට යන්න ඕනේ. මේ සීන් ආරංචි උන ගමන් ඉක්මනට ගෙදර ආවා. කොරෝන්ටින් වෙනවා නම් තෙල් ඕනේ නැනේ කියලා හිතලා. මල ලබ්බක් වෙලා තියෙන්නේ දැන්
gana ganna epa ban. Corona case patan gaththa mul kale thaththa Dubai idala awa. e kale Dubai quarantine list eke na.මම දැන් මේ පකයට දවස් දෙකක ඉදන් කෝල් කරනවා answer කරන්නේ නැනේ.
මගේ උගුරු නිකන් රිදෙනවා සහ නිකන් උන ගන්න වගේ.
මන් දැන් මුන්ට ගිය සතියේ සෙනසුරාදා ඉදන් අද වෙනකම් කෝල් 15ක් විතර ගත්තා. එකෙක් ආවේ නැ.
PHI ට උඩින් කව්ද ඉන්නේ ? උන්ට කතා කරලා හරි PCR කරගන්න පුලුවන්ද ? මට PVT කරගන්න පුළුවන් අවුලක් නැ. මම එලියට ගියොත් බොක වෙයි ද ?
පාලි : මට close contact එකක් තිබ්බ කොරෝනා පොසිටිව් උන එකෙක් එක්ක.
