phobia/පුහු බිය

Oct 13, 2016
2,675
276
0
දැනගත්ත එක හොඳයි අනාගතේ ප්‍රයෝජනවත් වෙන් පුළුවන් මට :D

ඒ බය නැති කරගන්න තමයි හදන්නේ ක්‍රමානුකුලව. ඒකේ මූලික පියවරක් තමයි කටුස්සෙක්ව ලඟින් ආශ්‍රය කරන එක. :D
 
visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    usa than walata giyama paninna hithena eka,kauruhari piliwelakata wadak karama eka winasa karala danna hithena eka(habai mewa ekakwath karanne na..),serious deyak kawru hari kiyaddi hina yana eka ........ Ewage seen ekak thyenawa ekath manasika rogayakda?
     
    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83

    සමහර විට OCD වගේ එකක් වෙන්නත් පුලුවන් ...ඒක මහා කරදරයක් නම් වෛද්‍ය උපදෙසක් ගන්න මොකද සමහර ඒව කාලයක් යද්දි නිකම්ම මග ඇරෙනව.OCD ගැන අපි කතා කරමු අලුත් ත්‍රෙඩ් එකකින්.
     
    • Like
    Reactions: Profile_01

    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    ඒ බය නැති කරගන්න තමයි හදන්නේ ක්‍රමානුකුලව. ඒකේ මූලික පියවරක් තමයි කටුස්සෙක්ව ලඟින් ආශ්‍රය කරන එක. :D

    Graded exposure ලෙඩේ හොඳ වෙන්න යන්නෙ;)
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ඖෂධ මය ඒවට වඩා තියෙන්නෙ මනෝචිකිත්සක ක්‍රම කිව්වෙ ඖෂධමය ප්‍රතිකාරත් තියනවා කියන එකනෙ. අන්න ඒ වගේ දේවල් කියහන්කො.