phoneඑකට සුපිරි bass තියන in ear headset එකක් හොයාගන්න උදවු!!!!!
මචන්ලා මට 1000-1500 අතර වගේ ගානකට හොද in ear 3.5 headset එකක් හොයාගන්න ඕන. ebay එකෙනම් වැඩිය හොඳයි. මට අවුල තියෙන්නෙ quality/bass එක sure නැති හින්ද උඹලගෙන් help එකක් බලාපොරොත්තු වෙනවා. ලොකු උදව්වක්.

bass quality එක කිව්වෙ, අර Rs.400 chinese beats වගේනම් වැඩක් නෑ, original beats, vmoda දෙකකට ලංකරන්න quality ඕන . පුලුවන් වේද?
ebay උඹල ගත්තු තැනක link එකක් හරි unity plaza එකේ තැනක් සහ model එක කියනවනම් ඒත් ලොකු උදව්වක්. බොහොම ස්තුතියි
මේක ගැන දෙන හොඳ විස්තරයක් මට වගේම අනිත් අයටත් වැදගත් වෙයි කියල හිතනවා