Phone එකක් ගන්න උදව්වක්
මං 4න් එකක් ගන්න හැදුවෙ බං..
මුලින් try කරේ iphone 6s 1කට යන්න..
එත් එච්චර ගානක් දැන් බැහැ වගේ..
මට 30,000 - 50,000 යි අතර වගේ තියන හොද phones ටිකක් කියපන්..
උබල use කරල තියනවනන් review එකක් එක්කම..
එතකොට මේ Thread එක තවත් කෙනෙකුට ප්‍රොයෝජනවත් වෙයි..
උදව් කරන හැමෝටම සලකනවා ++