Phone එකක් ගන්න උදව්වක්

Madush007

Active member
  • Feb 10, 2015
    341
    57
    28
    Phone එකක් ගන්න උදව්වක්

    මචන්ලා අලුත් ෆෝනේ එකක් ගන්නයි බැලුවේ...
    Colombo අවටින් විශ්වාසෙට original phone එකක් ගන්න තැනක් දන්නවනම් කියපන්කො ???

    MC එකෙන්, Liberty එකෙන් අවුලක් නැද්ද ? Dialcom එක හොඳ නැහැ කියන්නේ ඇත්තද බන්

    මන් බලන්නේ Samsung Galaxy S6,
    Samsung Galaxy S6 Edge වගේ ගන්න... shops දෙක තුනකට කතා කරලා බැලුවම ඒ models දැන් එන්නේ නැතිලු :confused:

    ඒ models තියන තැනක් දන්නවද ? brand new එකක් බන් ...use කරපු නැති හැබැයි ??

    එහෙමත් නැත්නම් ඉතින් Samsung Galaxy S7 (S7 Edge
    එක නැතිව) එකක් හරි Samsung Galaxy Note 5 එකක් වගේ තමයි බැලුවේ...
    ඒවයින් මොකක්ද හොඳ model එක?
     
    corp

    Well-known member
  • Jan 12, 2016
    2,241
    936
    113
    Ade mm dialcom eken asus zenfone 1k gaththa aulak une nea ban , Ganath shape, Phone ekath aulakma nea..
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මචන්ලා අලුත් ෆෝනේ එකක් ගන්නයි බැලුවේ...
    Colombo අවටින් විශ්වාසෙට original phone එකක් ගන්න තැනක් දන්නවනම් කියපන්කො ???

    MC එකෙන්, Liberty එකෙන් අවුලක් නැද්ද ? Dialcom එක හොඳ නැහැ කියන්නේ ඇත්තද බන්

    මන් බලන්නේ Samsung Galaxy S6,
    Samsung Galaxy S6 Edge වගේ ගන්න... shops දෙක තුනකට කතා කරලා බැලුවම ඒ models දැන් එන්නේ නැතිලු :confused:

    ඒ models තියන තැනක් දන්නවද ? brand new එකක් බන් ...use කරපු නැති හැබැයි ??

    එහෙමත් නැත්නම් ඉතින් Samsung Galaxy S7 (S7 Edge
    එක නැතිව) එකක් හරි Samsung Galaxy Note 5 එකක් වගේ තමයි බැලුවේ...
    ඒවයින් මොකක්ද හොඳ model එක?
    [/QUO

    මොකෙන් ගත්තත් Dialcom එකෙන් නම් ගන්න එපා..පට්ට හොරු ඉන්නේ..උබව අන්දලා දෙයි..මාත් අහු උනා එකපාරක් 60000කට කෙල උනා..

    උබ ඔය කියන මොඩ්ල් brand new ඒවා නෑනේද බන්..
    කොරියන් යූස් ඒවාගෙන්නන පොරක් ඉන්නවා ඕනේ නම් සෙට් කරලා දෙන්නම්..උගේ ගාව උබ ඔය කියන ඔක්කොම වගේ මොඩ්ල් තිබුනා.
    උබ යූස් ඒවට කැමති නැත්නම් Samsung Galaxy S7 , S7 Edge වගේ එකක් බලලා ගනින්..
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,349
    41,261
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මචන්ලා අලුත් ෆෝනේ එකක් ගන්නයි බැලුවේ...
    Colombo අවටින් විශ්වාසෙට original phone එකක් ගන්න තැනක් දන්නවනම් කියපන්කො ???

    MC එකෙන්, Liberty එකෙන් අවුලක් නැද්ද ? Dialcom එක හොඳ නැහැ කියන්නේ ඇත්තද බන්

    මන් බලන්නේ Samsung Galaxy S6,
    Samsung Galaxy S6 Edge වගේ ගන්න... shops දෙක තුනකට කතා කරලා බැලුවම ඒ models දැන් එන්නේ නැතිලු :confused:

    ඒ models තියන තැනක් දන්නවද ? brand new එකක් බන් ...use කරපු නැති හැබැයි ??

    එහෙමත් නැත්නම් ඉතින් Samsung Galaxy S7 (S7 Edge
    එක නැතිව) එකක් හරි Samsung Galaxy Note 5 එකක් වගේ තමයි බැලුවේ...
    ඒවයින් මොකක්ද හොඳ model එක?
    Life Mobile Pettah tamai aduma and all genuine products.

    Dialcom nam ganne epa. Menna mata wuna de-

    Last edited: