phone එකක් ගන්න advise ටිකක් ඕනේ

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    phone එකක් ගන්න advise ටිකක් ඕනේ

    මචන් මට ෆෝන් එකක් ගන්න ඕනා වෙලා තියෙනවා.
    පොඩි පොඩි කේස් ටිකකුත් තියෙනවා.

    1. dual සිම් වෙන්න ඕනෑ:love:
    2. සුපිරියටම සිග්නල් එකක් තියෙන්න ඕනේ. මොකද phone එක කරන පැත්තෙ සිග්නල් අඩුයි.:confused:අනික පාවිච්චි කරන්නේ හුච්:P
    3.චීන කෑලි නම් එපෝ:no:
    4. ගාන අඩු එකක් වෙන්නත් ඕනේ:rolleyes:
    5. සාමන්‍ය features එහෙම තියෙන්න ඕනේ
    (bluetooth,sd card,music etc.):yes:

    ඔක්කොටම වඩා ලංකාවෙන් ගන්න පුලුවන් වෙන්න ඕනේ.:P
    බජට් එක 5000යි. තව පොඩ්ඩක් එහෙ මෙහෙ කරන්න පුලුවන් :D

    අදහස් ටිකක් දීපල්ල කොල්ලනේ :)


    HOW GOOD IS THIS?
    fdd96179_Nokia-Dual-SIM-Mobile-Phone-NOKIA-X1-01.jpg


    Nokia X1-01
     
    Last edited:

    azzer

    Member
    Sep 26, 2011
    708
    137
    0
    x1 ganna .....patta phone eka..mama aran 11 month wage athi...battery 4 -5 days thiyenawa...sounds patta...
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ammata hudu mamath ganna one shinika oka ehenam
    dual sim phone ekak aduwata hoda ekak hoya hoya hitiye macho
    Key features


    • Dual-band GSM connectivity
    • 1.8" 65K-color 128x160 TFT display
    • Simplistic Series 30 user interface
    • Multi-phonebook feature - 5 separate phonebooks
    • MP3 player with dedicated music keys
    • Powerful loudspeaker
    • microSD card slot (16GB supported, hot-swappable)
    • Stereo FM radio
    • 3.5mm audio jack
    • Massive 43 days standby, 13 hours talk time
    • Flashlight
    • Very low price
    Main disadvantages


    • No quad-band connectivity for either SIM card; no data connectivity
    • Rather limited music player functions; no RDS for the radio
    • No smart dialing
    • Miserable display (almost no such thing as a viewing angle for this one)
    • No camera
    • No Java apps
    • No image gallery or file management of any kind