PHONE එකක් ගන්න...................

හොදට එලිය තියන ටෝච් එකක් තියන කීපෑඩ් පෝන් එකක් තමා හොයන්නෙ.
*ෆෑශරය්ක් තරම් එලිය ඕනෙ නෑඈ. වාහනේ බොන්ට් එක අස්සෙ රින්ගන්න එලිය තිබ්බාම් ඇති.


Slide9_ph.png


නොකිය 105/108 සජෙස් කරන්න එපා ඒකේ එලිය මදි
 

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    එලිය හොදද ටෝච් එකේ

    මට නම් අවුලක් නෑ.කෝකටත් තියෙන එකෙක්ගෙන් ඉල්ලගෙන ටෙස්ට් කරලා බලපන්
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    Chinese phones walath torch supiri
    issara awe "Do Mobile" kiyala ekak. maara eliya
     

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    ඉතින් යකෝ ඕකට හොදට එලිය තියන ටෝච් එකක්ම ගනින්කෝ