මේකට මොකක්ද කරන්නෙ, ඊයෙ phone එක ඕෆ් කලා, සාක්කුවෙදිම ඔන් වෙලාද මන්දා, රස්නෙ නිසා බලද්දි මෙහෙම පෙන්නනවා screen එකේ.
මම මේකෙ 6th option (Wipe cache partition) එක කලා, ඒත් හරි ගියෙ නෑ. ගොඩ දාගන්නෙ කොහොමද. factory reset කලොත් data loss වෙයිනෙ