Phone එකට කෙලවුනානෙ :cry:

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    මේකට මොකක්ද කරන්නෙ, ඊයෙ phone එක ඕෆ් කලා, සාක්කුවෙදිම ඔන් වෙලාද මන්දා, රස්නෙ නිසා බලද්දි මෙහෙම පෙන්නනවා screen එකේ.

    unnamed-3.jpg


    unnamed-1.jpg



    මම මේකෙ 6th option (Wipe cache partition) එක කලා, ඒත් හරි ගියෙ නෑ. ගොඩ දාගන්නෙ කොහොමද. factory reset කලොත් data loss වෙයිනෙ :(
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    since you already wiped cache partition i assume you did it after googling; right? :P
    what about multiple reboots?

    also if you're familiar with ADB command line, you may get lucky (need a USB cable + laptop)
    otherwise don't touch anything, go for a reputed technician ASAP
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    ඇයි උඹ පලවෙනි option එක නොකර 6 කරේ.

    මුලින්ම කලේ ඒක , ඒත් මේකටම එනවා

    Odin software එකෙන් firmware ගහන්න

    තනියම කරගන්න පුලුවන්ද මචන්, any resource?

    OS level crash ekak
    Samsung Jarawal

    Reboot system karala balahan

    කලා බන්, ඒත් මේකම එනවා
    power button + vol btn combination ekakin othanata ennath puluwan.. Recovery mode
    Reboot system now mulin deela balanna.
    මට හිතුනේ volume down ඒ බට්න් එක එබිලම තියෙනවද කියලත්, ඒත් යටම තියෙන error එක බලන්නකො
     
    • Like
    • Sad
    Reactions: NRTG and Solo Rider

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    since you already wiped cache partition i assume you did it after googling; right? :P
    what about multiple reboots?

    also if you're familiar with ADB command line, you may get lucky (need a USB cable + laptop)
    otherwise don't touch anything, go for a reputed technician ASAP
    googling; right? Yes :(

    ADB command line : NO :( Okay I'll go :P
     
    • Like
    Reactions: NRTG

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,176
    7,708
    113
    recovery mode ekedi power btn + vol down button press karanna indala balanna restart wela samsung logo eka enakam.
     
    • Like
    Reactions: NRTG

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    ඔය ඇන්ඩ්‍රොයිඩ් ජරාව විසිකරලා දාලා හොද iphone එකක් ගනින් බං
    අනෙ පලයං යන්න
    අපිනං සැමදා සැම්සුන් :love:

    ජරා මිනිස්සුන්ගෙ කිරණ වැදුණම පෝන් ලෙඩ වෙනව
    ඒකට ඉතිං අයි පෝන් නෙමේ පැපොල් ෆෝන් ගත්තත් වැඩක් වෙන්නෙ නෑ
     
    • Wow
    Reactions: NRTG

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    Firmware gahanna wei.

    ADB on karalanm thibbe, custom recovery (TWRP) wage ekak dala, eken user partition eka mount karala PC ekakin files browse karala copy karaganna puluwan.
     
    • Like
    Reactions: NRTG