Phone එකෙන් Cricket මැච් බලන්න
මේක දැනටමත් ගොඩක් කස්ටිය දැනටමත් දන්නවා. නොදන්නා අයට දැනගන්නයි දැම්මේ.
ඔයගොල්ලෝ Dialog නම් පාවිච්චි කරන්නේ සහ ඔබට smart phone එකක් තියෙනවනම් ඔයගොල්ලන්ට CSN හරහා Cricket බලන්න පුළුවන්.
දවසටම රු. 3.33/= Data වලට අයකරන්නේ නැත!
මම හිතන විදිහට මේක ලාබයි. පට්ටquality !! No buffering !!

වැඩි විස්තර සඳහා
http://www.dialog.lk/personal/mobile/features-and-vas/mobile-entertainment/mytv/
p/s: මම Dialog agent කෙනෙක් නෙමේ. මම දන්නා දෙයක් බෙදා ගත්තේ.
වැදගත් උනානම් අනිත් අයටත් දැනගන්න bump කරන්න. REP උනත් කමක් නෑ ! (+8)