Phone එකෙන් Cricket මැච් බලන්න

rukmalranaweera

Well-known member
  • Jan 1, 2007
    2,711
    1,510
    113
    Phone එකෙන් Cricket මැච් බලන්න

    මේක දැනටමත් ගොඩක් කස්ටිය දැනටමත් දන්නවා. නොදන්නා අයට දැනගන්නයි දැම්මේ.

    ඔයගොල්ලෝ Dialog නම් පාවිච්චි කරන්නේ සහ ඔබට smart phone එකක් තියෙනවනම් ඔයගොල්ලන්ට CSN හරහා Cricket බලන්න පුළුවන්.


    දවසටම රු. 3.33/= Data වලට අයකරන්නේ නැත! :D
    මම හිතන විදිහට මේක ලාබයි. පට්ටquality !! No buffering !! :yes::yes:

    වැඩි විස්තර සඳහා
    http://www.dialog.lk/personal/mobile/features-and-vas/mobile-entertainment/mytv/

    livetv.jpg


    p/s: මම Dialog agent කෙනෙක් නෙමේ. මම දන්නා දෙයක් බෙදා ගත්තේ.

    වැදගත් උනානම් අනිත් අයටත් දැනගන්න bump කරන්න. REP උනත් කමක් නෑ ! (+8) :P
     

    MACAVITY

    Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    meka machan subscribe wenna puluwan Type MYTV and send to 678

    unsubscribe wenne kohomada?
     

    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,711
    1,510
    113
    meka machan subscribe wenna puluwan Type MYTV and send to 678

    unsubscribe wenne kohomada?

    MYTV app එක use කරනවානම්
    Settings > My Package > select your subscribed package > Unsubscribe

    dialogin.lk හරහා යනවනම්
    settings > My packages > select your package > ok
     
    Last edited:

    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,711
    1,510
    113
    Issara Thibba Podi Applications Wagayak Phones Walin TV Balanna
    Den Ewa Mama Gawa Ne
    Meka Hodaida
    Mama Dialog Newei Hebei

    Etisalat වලත් TV option එකක් තියෙනවා .:yes:
    හැබැයි ප්‍රශ්නේ උන් Data වලට charge කරනවා! මැච් ඒක බලලා බිල ගෙවන්න phone ඒක විකුනන්න වෙනවා!:shocked::shocked:

    tve.png
     
    Last edited: