phone එකෙන් internet යන්න හොඳම package මචන්ලා.. phone එකෙන් net යන්න.ඇන්ඩ්රොයිඩ් playstore එකෙන් app down කරගන්න, elakiri.com එන්න එහෙම හොඳම network,data package මොනාද? ඒ කියන්නේ ලාභම ඒවා,.. මම දැනට use කරන්නෙ hutch..*131*2# ගහලා එන pakage help..