phone එකෙන් internet යන්න හොඳම package

TDesh86

Member
Apr 15, 2009
241
19
0
39
phone එකෙන් internet යන්න හොඳම package

මචන්ලා..

phone එකෙන් net යන්න.ඇන්ඩ්‍රොයිඩ් playstore එකෙන් app down කරගන්න, elakiri.com එන්න එහෙම හොඳම network,data package මොනාද? ඒ කියන්නේ ලාභම ඒවා,..
මම දැනට use කරන්නෙ hutch..*131*2# ගහලා එන pakage

help..