phone එක නැති වෙලා යේ හම්බුන අය ඉන්නවද

DAstoner

Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    අපෝ දැන් ඕවා අල්ලනවා බන්.. පොඩ්ඩක් කල් ගියත් බඩු අල්ලන්න පුළුවන්.. අපේ අක්කා කෙනෙක්ගේත් X8 එකක් උස්සලා මාසයක් ඇතුලත හොයලා දුන්නා හොරයි උගේ පරම්පරාවයි ඔක්කොම එක්ක..
     
    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    මගේ මල්ලි කෙනෙක් ගේ phone එක නැති උනා police copy trc ගෙනියපුවහම trc එකෙන් කියනවා මාසයක් ගිහින් එන්න කියලා form එකකුත් දුන්නා මු හරියටම මාසෙන් form එකත් පුරවගන ගිය තාම සති 2 මුකුත් නැහැ trc ඒකට phone නැති වෙන උන් පෝලිමේ එනවලු බන්
     
    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,361
    770
    113
    තොපිට මොකෑ ඒක
    ඕක මහ ප්‍රෝඩාවක් බං. මගේ වයිෆ් ගේ ෆෝන් 04ක විතර නැතිවෙලා, ඒවා ඔකකොටම පොලිස් ඇන්ට්‍රි දාලා, ෆෝම් පුරවලා භාර දුන්නා. ඒත් තාම එකක්වත් හම්බ වුනේ නෑ. අඩුම තරමේ කිසිම ලියුමක්වත් ඒ සම්බන්ධව ඇවිලිලා නෑ මේ වෙනකල්. අන්තිම Complain එක දාල දැන් අවරුදු 02 හමාරක් විතර
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මගේ මල්ලි කෙනෙක් ගේ phone එක නැති උනා police copy trc ගෙනියපුවහම trc එකෙන් කියනවා මාසයක් ගිහින් එන්න කියලා form එකකුත් දුන්නා මු හරියටම මාසෙන් form එකත් පුරවගන ගිය තාම සති 2 මුකුත් නැහැ trc ඒකට phone නැති වෙන උන් පෝලිමේ එනවලු බන්

    ඕක මහ ප්‍රෝඩාවක් බං. මගේ වයිෆ් ගේ ෆෝන් 04ක විතර නැතිවෙලා, ඒවා ඔකකොටම පොලිස් ඇන්ට්‍රි දාලා, ෆෝම් පුරවලා භාර දුන්නා. ඒත් තාම එකක්වත් හම්බ වුනේ නෑ. අඩුම තරමේ කිසිම ලියුමක්වත් ඒ සම්බන්ධව ඇවිලිලා නෑ මේ වෙනකල්. අන්තිම Complain එක දාල දැන් අවරුදු 02 හමාරක් විතර

    phone eka nathi wela aduma gaane maasa 3k wath innawa kiyanawa ban TRC ekata yanna kalin. Phone eka nathi weccha gaman sim ekak daanne nane ban ganna ekaa. Unta ena complain wadi nisa Eka phone ekak try karanne eka paarai kiwwa. nathi weccha gaman genicchocth cance eka adu wenawa phone eka hambuwenna tiyena