ඕක මහ ප්‍රෝඩාවක් බං. මගේ වයිෆ් ගේ ෆෝන් 04ක විතර නැතිවෙලා, ඒවා ඔකකොටම පොලිස් ඇන්ට්‍රි දාලා, ෆෝම් පුරවලා භාර දුන්නා. ඒත් තාම එකක්වත් හම්බ වුනේ නෑ. අඩුම තරමේ කිසිම ලියුමක්වත් ඒ සම්බන්ධව ඇවිලිලා නෑ මේ වෙනකල්. අන්තිම Complain එක දාල දැන් අවරුදු 02 හමාරක් විතර