phone එක නැති වෙලා යේ හම්බුන අය ඉන්නවද
මේකයි මචන්ලා උබලගේ 4න් එහෙම නැති වෙලා TRCSL එකෙන් හරි police මගින් හරි යේ ලැබුන අය ඉන්නවද..
IMEI number එකෙන් track කරන ක්රමයක් අහල තියෙනවා.එත් එක කොඉතරම් දුරට සාර්ථකද දන්නේ නැ.
දන්නා කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් කියපන්කො දැනගන්න.
කොහොමද එක සිද්දවෙන්නේ , කොයිතරම් කාලයක් වගේ යනවද කියල..