Phone Battery Charge කලයතු නිවැරදි ක්රම
Phone Battery Charge කලයතු නිවැරදි ක්රම
ගොඩක් අයට තියෙන ප්රශ්නයක් තමයි Phone එකේ බැටරිය ඉක්මනින් බැසයාම. එයට වැඩි වශයෙන් හේතුවෙන්නෙ බැටරිය Charge කිරීමේදී නිවැරදි ක්රම ඇනුගමනය නොකිරීම. මං දැන් කියන්නම් නිවැරදි ක්රම ටිකක්.
01. Charge කරනකොට Phone එක Off කරල Charge කරන්න.
ඒක නම් අමාරු වැඩක්. ඒකට විසදුමක් තමයි අමතර Battery එකකුයි, Dock Charger එකකුයි Use කරන එක.
එහෙම කරන්නත් බැරි නම් දැනට Run වෙන Apps ටික Task Manager එකෙන් Close කරල Charge කරන්න. ඒ අතර Phone එක Use කරන්න එපා.
02. Battery එක Full Charge කරන්නත් එපා.
ඉස්සර තිබුනු Nickel Based Battery වලට නම් ඒක ප්රශ්නයක් නෑ. ඒත් දැන් එන Lithium Based Battery වලට නම් ඒක ප්රශ්නයක් වෙන්න පුලුවන් කියල පරීක්ෂණ වලින් හොයාගෙන තියෙනව. එම නිසා 95%ක් වගේ Charge කරාම ඇති.
03. Battery එක 15%ට අඩු වුනාමත් Use කරන්න එපා.
04. Battery එක Over Charge කරන්නත් එපා.
සමහර අය රෑට නිදාගන්න යනකොට Phone එක Charge එකට ගහනව උදේට ගලවන්න හිතාගෙන. ඒකත් බැටරියේ ආයුකාලය අඩුවීමට හේතුවක්. (Intergrated Circuty (IC) ගුණාංගය ඇති Charger එකක් නම් එම ප්රශ්නය නොමැත).
මෙන්න මෙහෙමයි එම ගුණාංගය ඇතිCharger එකක්ද කියල බලාගන්නෙ,
මුලින්ම Phone එක 100% Charge කරල පැයක් විතර ගලවල තියන්න. දැන් ආයෙමත් පැයක් වගේ Charge කරන්න. පැයකට පස්සෙ Charger එක අරන් බලන්න රත්වෙලාද කියල. රත් වෙලා නම් (IC) ගුණාංගය එක නෑ.
05. අලුත් Battery එකක් Charge කරන හැටි,
Phone එක Off කරල පැය 3ක් Charge කරන්න (Full Charge වුනාට කමක් නෑ).
දැන් Charger එක ගලවල පැය භාගයක් වගේ තියන්න (Phone එක On කරන්න එපා).
දැන් ආයෙත් පැය 3ක් Charge කරන්න.
ඊට පස්සෙ Phone එක On කරල Use කරන්න.
mobilephoneuniversity.blogspot.com