Phone Battery Charge කලයතු නිවැරදි ක්‍රම

sandunrulz.s

Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    34
    Haven
    Phone Battery Charge කලයතු නිවැරදි ක්‍රම

    Phone Battery Charge කලයතු නිවැරදි ක්‍රම
    ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි Phone එකේ බැටරිය ඉක්මනින් බැසයාම. එයට වැඩි වශයෙන් හේතුවෙන්නෙ බැටරිය Charge කිරීමේදී නිවැරදි ක්‍රම ඇනුගමනය නොකිරීම. මං දැන් කියන්නම් නිවැරදි ක්‍රම ටිකක්.
    samsung-galaxy-note-3-review-10.jpg

    01. Charge කරනකොට Phone එක Off කරල Charge කරන්න.

    ඒක නම් අමාරු වැඩක්. ඒකට විසදුමක් තමයි අමතර Battery එකකුයි, Dock Charger එකකුයි Use කරන එක.
    Samsung_Note-2-Stand-Spare-Battery-Charger_view-2.jpg

    එහෙම කරන්නත් බැරි නම් දැනට Run වෙන Apps ටික Task Manager එකෙන් Close කරල Charge කරන්න. ඒ අතර Phone එක Use කරන්න එපා.

    02. Battery එක Full Charge කරන්නත් එපා.

    ඉස්සර තිබුනු Nickel Based Battery වලට නම් ඒක ප්‍රශ්නයක් නෑ. ඒත් දැන් එන Lithium Based Battery වලට නම් ඒක ප්‍රශ්නයක් වෙන්න පුලුවන් කියල පරීක්ෂණ වලින් හොයාගෙන තියෙනව. එම නිසා 95%ක් වගේ Charge කරාම ඇති.

    Samsung-Genuine-Original-SLB-0837B-Li-Ion-Battery.jpg

    03. Battery එක 15%ට අඩු වුනාමත් Use කරන්න එපා.

    04. Battery එක Over Charge කරන්නත් එපා.

    සමහර අය රෑට නිදාගන්න යනකොට Phone එක Charge එකට ගහනව උදේට ගලවන්න හිතාගෙන. ඒකත් බැටරියේ ආයුකාලය අඩුවීමට හේතුවක්. (Intergrated Circuty (IC) ගුණාංගය ඇති Charger එකක් නම් එම ප්‍රශ්නය නොමැත).

    මෙන්න මෙහෙමයි එම ගුණාංගය ඇතිCharger එකක්ද කියල බලාගන්නෙ,

    ep851-main-image-620x440.png

    මුලින්ම Phone එක 100% Charge කරල පැයක් විතර ගලවල තියන්න. දැන් ආයෙමත් පැයක් වගේ Charge කරන්න. පැයකට පස්සෙ Charger එක අරන් බලන්න රත්වෙලාද කියල. රත් වෙලා නම් (IC) ගුණාංගය එක නෑ.

    05. අලුත් Battery එකක් Charge කරන හැටි,

    Phone එක Off කරල පැය 3ක් Charge කරන්න (Full Charge වුනාට කමක් නෑ).
    දැන් Charger එක ගලවල පැය භාගයක් වගේ තියන්න (Phone එක On කරන්න එපා).
    දැන් ආයෙත් පැය 3ක් Charge කරන්න.
    ඊට පස්සෙ Phone එක On කරල Use කරන්න.

    mobilephoneuniversity.blogspot.com
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,898
    6,772
    113
    38
    Galle

    \

    මේ මොන කුනුහර්පද බං මේ? උඹ ගල් යුගයේද ජිවත් වෙන්නේ?

    phone power adaptor එකේ තියෙන්නේ SMPS IC එකක්. charge controller එක තයෙන්නේ ෆෝන් එකේ

    charge වෙලා ඉවර උනාම auto cut off වෙනවා. paya 100k ගහල තිබ්බත් එක වෙනස් වෙන්නේ නෑ

    WTF :angry::angry::angry:
     
    mazerunner

    Member
    Dec 12, 2014
    191
    43
    0
    34
    maze land
    \

    මේ මොන කුනුහර්පද බං මේ? උඹ ගල් යුගයේද ජිවත් වෙන්නේ?

    phone power adaptor එකේ තියෙන්නේ SMPS IC එකක්. charge controller එක තයෙන්නේ ෆෝන් එකේ

    charge වෙලා ඉවර උනාම auto cut off වෙනවා. paya 100k ගහල තිබ්බත් එක වෙනස් වෙන්නේ නෑ

    WTF :angry::angry::angry:

    බාල chargers වල ඔය කියන SMPS IC එක
    නැහැ.

    ගොඩක් දුරට mobile එකෙනුත් control කරනව
     
    Last edited:
    • Like
    Reactions: sandunrulz.s
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    \

    මේ මොන කුනුහර්පද බං මේ? උඹ ගල් යුගයේද ජිවත් වෙන්නේ?

    phone power adaptor එකේ තියෙන්නේ SMPS IC එකක්. charge controller එක තයෙන්නේ ෆෝන් එකේ

    charge වෙලා ඉවර උනාම auto cut off වෙනවා. paya 100k ගහල තිබ්බත් එක වෙනස් වෙන්නේ නෑ

    WTF :angry::angry::angry:

    Lithium ion බැටරි වලත් තියෙන්නෙ protection circuit එකක් :rolleyes:
     
    thanujaka

    Well-known member
  • දැන් අලුතෙන් එන බැට්රි වල ඔය පැය 3ක් ගහල ඕෆ් ආයේ පය තුනක් ගහන සීන් එක එහෙම ඕනේ නෑ බං...
    බැට්රි ඕවර් චාර්ජ් වෙන සීන් එකත් දැන් නෑ..
    ඕව එන්නේ අර පරණ බැට්රි වලට මචං...