phone display එක ඇතුලෙ වතුර වගේ තියෙනව

AnuradhaRa

Well-known member
  • phone display එක ඇතුලෙ වතුර වගේ තියෙනව

    Rex 60 phone display එක කැඩුණ හින්ද, මම ඒක ආසාවට ගලවල ලේයර්ස් වගේ තියෙන ඒව වෙන් කෙරුව. ලේයර්ස් දෙකක වතුර ද තෙල් ද මංද වගේ තිබුණ..:shocked: මොනාද බං ඒ...