phone display එක ඇතුලෙ වතුර වගේ තියෙනව
Rex 60 phone display එක කැඩුණ හින්ද, මම ඒක ආසාවට ගලවල ලේයර්ස් වගේ තියෙන ඒව වෙන් කෙරුව. ලේයර්ස් දෙකක වතුර ද තෙල් ද මංද වගේ තිබුණ..
මොනාද බං ඒ...