Ethin ban godak aya nikanma icons apps ekkane vikunanne. Samaharu ai FRP karala ganna kiyanne apps okkoma nathuwa.. Mata teren na
Phone විකුණන්නේ factory reset කරපු ඒවා මන් නං දැකල තියෙන්නෙ. ඒවගෙ Phone එක අලුතෙන් එද්දි එන apps ටික tama තියෙන්නේ.
Reset කරාට පස්සේ FRP ආවොත්, password එකක් ගහන්න එන්නේ, වෙන මුකුත් පෙන් නං නැ. පරණ Gmail එකයි password එකයි ගහන්න එන්නේ.. ඒක ගහල unlock කරලා tama අලුත් email එකක් දාලා phone එක setup කරන්න පුළුවන්.
FRP lock වෙලා තියනවා කියන්නේ එක්කෝ දීපු එකාට පරණ password මතක නැ, එක්කෝ උස්සපු phone එකක් වෙන්නත් පුළුවන්. XD