මචංලා පට්ට උදව්වක් ඕනේ.Phone එකක් ගන්න හිතන් ඉන්නවා.බජට් එක 20-23 අතරෙ තමයි තියෙන්නේ.මම දැනට නම් හිතාන ඉන්නේ xperia M එකක්.මේ Phone එක හොදද බන්.හැබැයි නෙට් එකේනම් මේ Phone එක ගැන එච්චර පොසිටිව් ෆිඩ්බැක් නෑ.උඹලා මේක පාවිච්චි කරලා තියෙනවද.මට මේ බජට් එකට යන්න වෙන ෆෝන් මොනවද තියෙන්නේ.නොකියා වින්ඩොස් ඇන්ඩ්රොයිඩ් දෙක නම් එපා.සැම්සුන් ඩුවෝස් එකේ ඩිසයින් එකත් මට අවුල්.එ හැර වෙන මොනාද බන් හොද Phoneස්.xperia M එකේ අවුල් තියෙනවානම් එකත් කියපල්ලා.+ රෙප් අනිවා
Last edited:
:yes+