මචන්, අද මගේ samsung j7 ෆොන් එක මේසේ ගාව තියෙද්දි වතුර වැටිලා, ගොඩක් තෙමිලා විශේෂයෙන්ම headphone jack එක තියෙන යට හරිය තමයි තෙමිල තියෙන්නේ... home button එක සහ ඒ ගාව තියෙන බbutton වැඩ කරන්නේ නෑ..touch එක වැඩ... දැන් off කරල තියෙන්නේ.. මේක repair කරගන්න උදව්වක් දීපල්ලකෝ 





