මච්නලා මට Phone එකක් ගන්න ඔනේ 45-50 price Range එක්කට මොකක්ද මේ දවස් වල Market එකේ තියන හොද 4න් කලින්නම් Use කරෙ Sony z2 එකක් දෑන් එක හොදටම අවුල් ගිහිල්ලා තියෙන්නේ
මම දෑනට දෑක්කා Samsung a5-a7 මේ Price එකට තියෙන වෙන හොද 4න් මොනවද බන් තියෙන්නෙ Brand New වෙන්න ඔනේ
ගෙවන්න ගන්න පුල්වන්නම් තවත් හොදයි
Last edited: