Phone Lock කඩන සිම්හලුන්

milkywayromanholiday

Well-known member
  • Apr 25, 2025
    518
    365
    63



    ෆෝන් අන්ලොක් කරන හැටි යූටියුබ් එකේ සර්ව් කරාම මේවගේ උට්ටවල් එන්නෙ ඇයි සිම්හලයෝ. :lol: :lol: මුන් මාර ටෝක්ස්නේ දෙන්නේ.:lol:

    ඕවා බලන bottom of the barrel මිනිස්සු ඉන්න නිසා බං 😂
     
    • Haha
    Reactions: Mahesh Wanasinghe

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,967
    15,460
    113
    New Zealand
    ඕවා බලන bottom of the barrel මිනිස්සු ඉන්න නිසා බං 😂
    ඉතින් මම මේවා ගැන සර්ච් කරලත් නැතුව, යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ගැන හොයන්නෙවත් නැතුව මට මේවා පේන්නෙ ඇයි බන්. යුටියුබ් එකත් මහ උක් කන වැඩ කරන්නේ. ලිස්ට් එකේ උඩින්ම එන්නේ මේවගේ වීඩියෝ