Phone recommendation around 20k-30k

LANKAT

Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    මචන්ලා 20000-30000 අවට ගන්න තියෙන හොඳ ෆෝන් මොනවද මචන්.
    අම්මට එකක් අරන් දෙන්න. youtube facebook වැඩ කරාම ඇති. battery life හොඳ easy to use, dual සිම් එකක් තමයි බැලුවේ.

    දන්න අය හොඳ ෆෝන් එකක් recommend කරන්නකෝ. :yes:

    තැන්ක්ස් රේප් ++
     
    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    iphone 6 ekak second hand ganna puluwan machan.

    screen එක ටිකක් ලොකු එකක් බැලුවේ මචන්. youtube එකේ කතා බලන්න තමයි ඕක වැඩියෙම ඕන වෙන්නේ.

    රේප්++
     
    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    පව් යකෝ ඌ.🤣🤣🤣.2014 හදපු 2012 ටෙක්නොලජි තියෙන පෝන් එකක්.🤣🤣🤣🤣

    ඔය ගානට මලසොන් M20 ය තමා නියම පෝං එක.තව රුපියල් 2000ක් වගෙ ඔ්නි වෙයි

    Nokia 4.2 , Huawei enjoy 9, Lenovo K9

    thanks rep ++ asmsung M20 ekada nokia 4.2 ekada honda machan. Battery life, slow wenne nathi eka athin baluwama
     
    whitehat

    Well-known member
  • Jun 20, 2015
    1,515
    143
    63
    මචන්ලා 20000-30000 අවට ගන්න තියෙන හොඳ ෆෝන් මොනවද මචන්.
    අම්මට එකක් අරන් දෙන්න. youtube facebook වැඩ කරාම ඇති. battery life හොඳ easy to use, dual සිම් එකක් තමයි බැලුවේ.

    දන්න අය හොඳ ෆෝන් එකක් recommend කරන්නකෝ. :yes:

    තැන්ක්ස් රේප් ++
    මචං මම ළඟ Mi 6X 4GB 64GB 5 months used red color phone එකක් තියෙනවා, ඒකේ original back cover එක තියෙනවා, තව tempered glass එකකුත් දෙනවා, මේ ඔක්කොම 27000/=

    තව අලුත්ම Mi 6X 6GB 64GB sealed pack black color phone එකක් තියෙනවා, ඒකට tempered glass එකක්, back cover එකක් දෙනවා, මේකේ ගාන 32000/=

    මේ phone දෙකම මම china වල official Mi Store එකකින් ගත්තේ.ඕන කෙනෙක් ඉන්නවනම් pm කරන්න.

    bump
     
    Last edited:

    somadantha

    Well-known member
  • Mar 7, 2008
    4,449
    430
    83
    Scotland

    screen එක ටිකක් ලොකු එකක් බැලුවේ මචන්. youtube එකේ කතා බලන්න තමයි ඕක වැඩියෙම ඕන වෙන්නේ.

    රේප්++

    me link eke balanna machan ube price ekata.
    https://www.ideabeam.com/mobile/all/20000-30000/

    පව් යකෝ ඌ.🤣🤣🤣.2014 හදපු 2012 ටෙක්නොලජි තියෙන පෝන් එකක්.🤣🤣🤣🤣

    ඔය ගානට මලසොන් M20 ය තමා නියම පෝං එක.තව රුපියල් 2000ක් වගෙ ඔ්නි වෙයි

    parana unath machan android ekata wadiya speed machan. 2014 unath adatatah hondatama wada machan kisima ledak naha.
     
    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,667
    991
    113
    CATCH ME IF U CAN
    samsung-galaxy-m20-m205f-1.jpg
     
    Bump