Photo shoot එකකට make up කරද්දි use කරන foundations මොනවද,,,??

Dec 31, 2010
22
1
0
Photo shoot එකකට make up කරද්දි use කරන foundations මොනවද,,,??

යාළුවනේ...... මට මේකට answer එකක් දෙන්නකො..... :oo:

profession විදියට photo shoot එකක් හරි video shoot එකක් හරි lighting එක්ක කරනකොට කට්ටිය make up කරනවනේ....
අන්න එතකොට use කරන foundations මොනවද කියල දන්නවනම් කියන්නකෝ......:baffled:

වැඩිය ලොකුවට ඕනෙ නෑ.... basic දාන foundation එකයි... nose line එකට දාන foundation එකයි දැනගන්නයි ඕනෙ......
normal shoot එකට ඔය ටික ඇතිනෙ?????

lips gloss එකයි, eye line සුයි use කරනවා.........:rolleyes:

ඒ නිසා ඕවට ගන්න Basic foundations 2ක 3න මොනවද කියල මට හොයල දෙන්නකො....
Liquid එක නෙවේ.... powder එක හොදේ.................:baffled:

ලොකුම ලොකු උදව්වක් මේක හොයාගන්න පුළුවන්නමේ..... ඹය ගෑණු ළමයි එහෙම ඇතිනෙ.. :rofl:නේද? ඒ ගොල්ලන්ගෙන් හරි අහල කියන්නකෝ... short file එකක් කරන්න හිතුනා... ඒකයි....

plzzzzz///////////////z thakz :love: