Photo shoot එකකට make up කරද්දි use කරන foundations මොනවද,,,??
යාළුවනේ...... මට මේකට answer එකක් දෙන්නකො.....
profession විදියට photo shoot එකක් හරි video shoot එකක් හරි lighting එක්ක කරනකොට කට්ටිය make up කරනවනේ....
අන්න එතකොට use කරන foundations මොනවද කියල දන්නවනම් කියන්නකෝ......
වැඩිය ලොකුවට ඕනෙ නෑ.... basic දාන foundation එකයි... nose line එකට දාන foundation එකයි දැනගන්නයි ඕනෙ......
normal shoot එකට ඔය ටික ඇතිනෙ?????
lips gloss එකයි, eye line සුයි use කරනවා.........
ඒ නිසා ඕවට ගන්න Basic foundations 2ක 3න මොනවද කියල මට හොයල දෙන්නකො....
Liquid එක නෙවේ.... powder එක හොදේ.................
ලොකුම ලොකු උදව්වක් මේක හොයාගන්න පුළුවන්නමේ..... ඹය ගෑණු ළමයි එහෙම ඇතිනෙ..
නේද? ඒ ගොල්ලන්ගෙන් හරි අහල කියන්නකෝ... short file එකක් කරන්න හිතුනා... ඒකයි....
plzzzzz///////////////z thakz
යාළුවනේ...... මට මේකට answer එකක් දෙන්නකො.....

profession විදියට photo shoot එකක් හරි video shoot එකක් හරි lighting එක්ක කරනකොට කට්ටිය make up කරනවනේ....
අන්න එතකොට use කරන foundations මොනවද කියල දන්නවනම් කියන්නකෝ......

වැඩිය ලොකුවට ඕනෙ නෑ.... basic දාන foundation එකයි... nose line එකට දාන foundation එකයි දැනගන්නයි ඕනෙ......
normal shoot එකට ඔය ටික ඇතිනෙ?????
lips gloss එකයි, eye line සුයි use කරනවා.........

ඒ නිසා ඕවට ගන්න Basic foundations 2ක 3න මොනවද කියල මට හොයල දෙන්නකො....
Liquid එක නෙවේ.... powder එක හොදේ.................

ලොකුම ලොකු උදව්වක් මේක හොයාගන්න පුළුවන්නමේ..... ඹය ගෑණු ළමයි එහෙම ඇතිනෙ..
නේද? ඒ ගොල්ලන්ගෙන් හරි අහල කියන්නකෝ... short file එකක් කරන්න හිතුනා... ඒකයි....plzzzzz///////////////z thakz