Photoshop වැඩ්ඩො එන්න ඇතුලට

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,245
    5,085
    113
    Loading...
    මේ විධියට correct mark එක දාන විධියටයි, letters පිටිපස්සට දාන විධියටයි PS වලින් edit කරන එක ගැන තියෙන YouTube tutorials ටිකක් හොයලා ඕනි. මොකක්ද බන් මේකට කියන නම? හොයාගන්න බැහැනෙ.

    GtXEkho.png


    o7Rm2cZ.png
     
    Last edited: