Photoshop CS 4 Help

Sadurathri

Member
Feb 6, 2008
47
8
0
මචංලා මං Photoshop CS 4 දැම්මා ක්‍රැක් කල එකක්. ගිය වතාවෙ හොදට වැඩ කලා. ඒකෙ තිබුණ විදිහටම තමයි දැම්මෙ. හොස්ට් ෆයිල් එක එඩිට් කරලා තමයි දාන්න තිබුණෙ. දැන් මාසෙකට විතර කලින් ආයෙ OS එක අළුතින් දාන්න වුණා. ඊට පස්සෙත් අර විදිහටම ආයෙ ෆොටෝෂොප් දැම්මා. ඒත් මේ වතාවෙ හරි ගියෙ නෑ..:( දවස් 30 ට්‍රයල් එකක් විතරයි ඊට පස්සෙ කී එක ඕන කියනවා. මචං මේකට මොකද කරන්න පුළුවන්. ආයෙ OS එක දාන්නෙ නැතව මේක වැඩ කරන්න හදාගන්න විදිහක් නැතිද උදව්වක් දෙන්‍නකො මචංලා. නැතිනම් පෝටර්බල් එකක් හරි වැඩ කරන ලින්ක් එකක් දෙන්නකො.:yes: