Photoshop on web browser

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,537
    14,462
    113
    Photoshop වල තියෙන හුඟක් පහසුකම් තියෙන ඒත් web browser එකේ වැඩ කරන්න පුලුවං free site එකක් තමයි මේක... :D
    http://pixlr.com/editor/

    මේකටත් ගිහිල්ල බලන්න.... :D
    http://pixlr.com/o-matic/

    Repost නං සොරි හොඳේ... :oo: නැත්තං ++ දෙමු... :yes:
     
    gceal

    Well-known member
  • May 16, 2007
    10,472
    958
    113
    Sri Lanka
    stock.adobe.com

    wow ela nee
    thanks bro
     
    Freestyle Rap

    Member
    Sep 14, 2011
    149
    19
    0
    ;
    ඕවා විතරක් නෙවේ මචෝ මයික්‍රොසොෆ්ට් වර්ඩ් වගේ ඒවා පවා තියෙනවා මට දැං මතක නැහැ උඹ හොයලා දාපං :)
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,537
    14,462
    113
    ඕවා විතරක් නෙවේ මචෝ මයික්‍රොසොෆ්ට් වර්ඩ් වගේ ඒවා පවා තියෙනවා මට දැං මතක නැහැ උඹ හොයලා දාපං :)

    ඔව් මචං ඒ වගේ ඒව හුඟක් ඉස්සර ඉඳං තිබුනා.... Photoshop වගේ එකක් මම දැක්කෙ පලවෙනි වතාවට... :)
    Comment එකට thanks! :D
     
    Last edited:

    gceal

    Well-known member
  • May 16, 2007
    10,472
    958
    113
    Sri Lanka
    stock.adobe.com
    bump.gif