Photoshop Sinhalen Lessons in PDF

ShreddeR

Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    .
    .
    .
    KFddVBa.png

    Link (9.21 MB):
    Code:
    https://my.pcloud.com/publink/show?code=kZUJQaZw9vFRUVotL08gVru5cogRR49tN17

    කලින් save කර ගත්තු ටිකක්,
    දැන් website එක වැඩ කරන්නෙ නැහැ.
    ඒ නිසා බෙදා ගන්න හිතුණා.

    Comment, bump & share...​
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,378
    16,169
    113
    නොනැවතී ඉහලට...
    + රෙප්
    මචන් උබට pm දාන්නත් බැහැ vm දාන්නත් බැහැ. එක හින්දා මේක දැක්කොත් හොදයි. :P
    වෙන විදිහක් නැති හින්දා මෙතන දානවා. :dull::dull:

    මෙහෙමයි මචන් රේප් පවර් කියන්නේ ඔය තියෙන කොටු නෙමෙයි.
    හැබැයි රේප් අපිට හම්බුවෙනකොට ඔය කොටු ටික පිරෙනවා. අපේ කැපුවොත් ඔය කොටු අඩු වෙනවා ඊට පස්සේ -ගානක් තිබ්බොත් ඔය කොටු රතු වෙනවා.

    දැන් රේප් පවර් එක කියන්නේ අපිට අනිත් අයට දෙන්න පුළුවන් උපරිම ගාන.

    එක එන්නේ හැම රෙජිස්ටර් උන දවසේ ඉදන් හැම අවුරුද්දෙම 1 ගානේ එනවා. ඒ කියන්නේ අවුරුදු 5ට රේප් පවර් 5ක් එකතු වෙනවා. :P

    තව අපි දාන පොස්ට් 25000ටම තව රේප් පවර් එක ගානේ එනවා. :rofl:

    අපිට රේප් හම්බු වෙනවනේ ඒ රේප් 1000ට තව එක රේප් පවර් එකක් එකතු වෙනවා. :dull:

    මුල් පොස්ට් 100 ත එකක් එනවා මුලදී. :nerd:

    ඔය විදිහට තමයි මගේ රේප් පවර් එක 15යි අවුරුදු හයක් විතර තිස්සේ ඉන්නවා. තව මට රේප් 9000 ගානක් හම්බු වෙලා තියෙනවා ඔකේන් තමයි රේප් පවර් එක 15 උනේ. :rolleyes:

    හැබැයි අපි වෙන කාගේ හරි රේප් කපනකොට 15න් 15ම කැපෙන්නේ නැහැ බාගයයි කැපෙන්නේ. :baffled:
     
    • Like
    Reactions: Bachi Nirosh

    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63

    තෑන්ක්ස් මචෝ.. මම දැක්කා. ඒත් අපි අපිට තියෙන රෙප් ගාන හරියටම දැනගන්නෙ කොහොමද. මගෙ කිසිම දෙයක් පෙන්නන්නෙ නෑනේ. මම හිතුවෙ කොටුවෙන් තමා ඒ ගාන පෙන්නන්නෙ කියලා. එතකොට මගෙ රෙප් පවර් එක එකක් වෙන්න ඇති. අනික එකවුන්ට් එක වෙනස්කං කරන සමහර ඔප්ෂන් මට නෑ අනික් අයට වගේ. ඒවත් කාලෙ එක්කද ලැබෙන්නෙ මචෝ.