php උදාදාදාදාදාදාව් මචන්ලා.. මට video dictionary එකකුයි ඒකට php admin panel එකයි ඉක්මනට හදාගන්න ඕන වෙලා තියනව....uni එකේ project එකක්... තියන උන් component, sample code, reference material එහෙම upload කරපල්ලකෝ.... ලොකු උදව්වක් ... මම මේ රත්වෙලා...