PHP දන්න කොනෙක්ගෙන් ලොකු උදව්වක් ඕනා
අපිට දුන්න Project එකකට මට ඕන වෙලා තියෙනවා පොඩි Contact Form එකකුයි Newsletter Subscribe Button එකකුයි දාගන්න. ඒත් මං PHP ගැන දන්නේ නෑ. කාට හරි පුලුවන්ද ඒ HTML Page එකේ ඔය කෑලි දෙක හදලා දෙන්න. පුලුවන්නම් ලොකු දෙයක්. පුලුවන් කෙනෙක් ඉන්නවනම් කියන්න මං Page එකයි CSS එකයි Zip කරලා PM කරන්නම්.

In most sites admins are just admins)