PHP software ideas

Jecob Boman

Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    සුද්දොන්ට හොදට විකුනන්න පුලුවන් හොද php software project ideas ටිකක් දෙන්න පුලුවන්ද?

    මම හිතපු හැම එකටම වගේ ඕනෑ තරම් alternatives තියෙනව. එහෙම තියෙද්දි කවුරුත් ගන්නෑනේ.

    ai සම්බන්ද දේවල්නම් සජෙස්ට් කරන්න එපා. මම ඒ ගැන මෙලෝ දෙයක් දන්නෑ. මම අදහස් කරේ පොඩි ප්‍රොජෙක්ට්ස් මාස 4න් 6න් දවසට පැය 4ක් 5ක් වැඩ කරල ගොඩ දාන්න පුලුවන්.

    මම මාස 3ක් විතර මහන්සි උන ප්‍රොජෙක්ට් එක සක්සස් නෑ. ආකිටෙක්චර් එකේ අවුලක්.
     
    someone95

    Active member
  • Apr 2, 2015
    363
    134
    43
    අන්තිමට කරපු project එක මොන වගේ එකක් ද? කියන්න පුලුවන් නම් අදහසක් දෙන්න පුලුවන් වෙයි.
     
    sameira

    Well-known member
  • Mar 17, 2008
    590
    193
    83
    CMB, LK
    සුද්දොන්ට හොදට විකුනන්න පුලුවන් හොද php software project ideas ටිකක් දෙන්න පුලුවන්ද?

    මම හිතපු හැම එකටම වගේ ඕනෑ තරම් alternatives තියෙනව. එහෙම තියෙද්දි කවුරුත් ගන්නෑනේ.

    ai සම්බන්ද දේවල්නම් සජෙස්ට් කරන්න එපා. මම ඒ ගැන මෙලෝ දෙයක් දන්නෑ. මම අදහස් කරේ පොඩි ප්‍රොජෙක්ට්ස් මාස 4න් 6න් දවසට පැය 4ක් 5ක් වැඩ කරල ගොඩ දාන්න පුලුවන්.

    මම මාස 3ක් විතර මහන්සි උන ප්‍රොජෙක්ට් එක සක්සස් නෑ. ආකිටෙක්චර් එකේ අවුලක්.

    Having alternatives is not an issue if your idea has the unique or ease of use or at least if you can pitch it properly, you can get through.

    However, convincing on a product without proper market analysis is mostly a waste.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,482
    113
    Colombo
    සුද්දොන්ට හොදට විකුනන්න පුලුවන් හොද php software project ideas ටිකක් දෙන්න පුලුවන්ද?

    මම හිතපු හැම එකටම වගේ ඕනෑ තරම් alternatives තියෙනව. එහෙම තියෙද්දි කවුරුත් ගන්නෑනේ.

    ai සම්බන්ද දේවල්නම් සජෙස්ට් කරන්න එපා. මම ඒ ගැන මෙලෝ දෙයක් දන්නෑ. මම අදහස් කරේ පොඩි ප්‍රොජෙක්ට්ස් මාස 4න් 6න් දවසට පැය 4ක් 5ක් වැඩ කරල ගොඩ දාන්න පුලුවන්.

    මම මාස 3ක් විතර මහන්සි උන ප්‍රොජෙක්ට් එක සක්සස් නෑ. ආකිටෙක්චර් එකේ අවුලක්.

    ආකිටෙක්චර් අවුල් එක බලපාන්නෙ ස්කේල් කරන්න ගියාම එහෙම නැත්නම්, performance etc etc ඒ වගේ ටෙක්නිකල් සීන් එකකදි නේ
    බිස්නස් මොඩල් එක සහ අයිඩියා එක සිරා නම් ආකිටෙක්චර් එක වැරදියි කියලා ප්‍රොජෙක්ට් ෆේල් වෙන්නෙ නැහැ
    ප්‍රොජෙක්ට් ෆේල් වෙන්නෙ වැරදි අයිඩියා සහ වැරදි බිස්නස් මොඩල් හින්දා
    අන්තිම චාටර් ආකිටෙක්චර් තියන ප්‍රොඩක්ට් සක්සස් වෙනවා හරි අයිඩියා එකක් සහ හොද බිස්නස් මොඩල් එකක් තියනවා නම්