සුද්දොන්ට හොදට විකුනන්න පුලුවන් හොද php software project ideas ටිකක් දෙන්න පුලුවන්ද?
මම හිතපු හැම එකටම වගේ ඕනෑ තරම් alternatives තියෙනව. එහෙම තියෙද්දි කවුරුත් ගන්නෑනේ.
ai සම්බන්ද දේවල්නම් සජෙස්ට් කරන්න එපා. මම ඒ ගැන මෙලෝ දෙයක් දන්නෑ. මම අදහස් කරේ පොඩි ප්‍රොජෙක්ට්ස් මාස 4න් 6න් දවසට පැය 4ක් 5ක් වැඩ කරල ගොඩ දාන්න පුලුවන්.
මම මාස 3ක් විතර මහන්සි උන ප්‍රොජෙක්ට් එක සක්සස් නෑ. ආකිටෙක්චර් එකේ අවුලක්.