Physics or Chemistry

csriyan

Member
Dec 10, 2011
40
1
0
මම විවෘත විශ්ව විද්‍යාලයේ ජෛවීය විද්‍යා උපාධිය හදාරන්න ඉන්නෙ. ඉතින් මට තෝර ගන්න පුළුවන් විෂයයන් තමයි zoology, physics, chemistry, computer science, botany.

මේ විෂයයන් වලින් විෂයයන් තුනක් කරන්න ඕන උපාධියට. මම කරන්න හිතන් ඉන්නෙ zoology හා botany.

computer science කරන්න මගෙ ආසාවක් නෑ. මට තියෙන ප්‍රශ්නෙ chemistry කරනවද? physics කරනවද කියන එකයි. සාමාන්‍යයෙන් රස්සාවක් හොයා ගන්න ලේසි වෙන්නෙ chemistry කළොත්ද? physics කළොත්ද?
 
Flyboy

Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo

    Dekama wadak na...

    Hodata Englisg tikakui, Computer Science tikai kala nag job ekak sure :yes:
     
    isuru143

    Well-known member
  • May 6, 2007
    4,053
    68
    48
    In this Planet
    Uba asa side eka karapan, rassawak target karanawanam lankawe ithin Computer science thamai hoda. Eth asa nathi nisa Chemistry hodai kiyalath hithenawa...
     
    csriyan

    Member
    Dec 10, 2011
    40
    1
    0
    මගෙ නම් වැඩි ආසාව තියෙන්නෙ physics කරන්න. ඒත් physics කළොත් රස්සාවක් හොයා ගන්න බැරි වෙයිද? නැත්නම් zoology, botany දෙකෙන් එකක් අයින් කරල physics හා chemistry දෙකම කරන එක හොඳද?

    physics කළොත් electronics පැත්තෙන්වත් රස්සාවක් හොයා ගන්න බැරි වෙයිද?
     
    lahirukasun

    Well-known member
  • Nov 28, 2006
    1,637
    101
    63
    defa chemistry mchn !!!
    chemistry special degree 1th thiyena ekekta maarama illumak thiyenne.
    chem has more demand !!!!!
     
    00gayan00

    Well-known member
  • මගෙ නම් වැඩි ආසාව තියෙන්නෙ physics කරන්න. ඒත් physics කළොත් රස්සාවක් හොයා ගන්න බැරි වෙයිද? නැත්නම් zoology, botany දෙකෙන් එකක් අයින් කරල physics හා chemistry දෙකම කරන එක හොඳද?

    physics කළොත් electronics පැත්තෙන්වත් රස්සාවක් හොයා ගන්න බැරි වෙයිද?

    ehema baa neda machan? umbe degree eka thiyenneth bio side eken neh??

    man nan kiyanne physics ELA! :rofl::rofl:
     
    ruwan296

    Member
    Jun 5, 2011
    393
    28
    0
    Kandy
    machan igena gannawa kiyana eka job ekk balagena karanna epa specially chem phys owa macha job karanna hadala thiyena subject newei godak acadamic owagen generation ekk devolop karanna puluwan but good luck
    uba owagen ekk deeply study karanakota mama kiyapu eka aniwa therei
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    chemistry is the subject that goes with ur combination.. besides, you can't do physics without a proper background in mathematics..you gonna have to do some kinda crash course in differential equations and some analysis.. or else you'd find physics to be too tough..

    i'd say go for chemistry.. and don't look at the job marked just yet. trust me no matter what you study you'd never ever find a job related to the stuff that you learn in the uni..
    just try to graduate with a class and you'll find a good job..
     
    samirad

    Active member
  • Aug 6, 2006
    872
    141
    43

    well said bro...:cool::cool::cool::cool::D