මෙන්න මමත් ආවා.
ගොඩක් කල් ඉදලා ඉගෙනෙගන්න ට්‍රයි කරන්නෙ.
ඒත් තාම වැඩේ හරිගියෙ නෑ.

සරත් ප්‍රෙමචන්දු/වසන්ත කුමාර ලියපු පොත් වල තියෙන ඒවා හැදුවට වැඩ කරන්නෙත් නෑ.

විදුසර පික් කියවලා හැදුවට ඒක හරිගියෙත් නෑ.
මම ප්‍රෝගැමර්ස් එහෙම අරන් තියෙන්නෙ.
මගෙ අවුල තියෙන්නෙ ප්‍රෝගෑම් පැත්තෙ.
ඉලෙක්ට්‍රොනික් පැත්තනම් හොදට තියෙනවා.
මම අනිවා සෙට් වෙනවා.
වැඩේ පටන් ගන්න.
