Pick me, Uber

spgun

Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    uber thiyenne nam colombo witharada koheda neda. pickme gana nam kohomada danne na. habai pickme eke fb page eke sahenna complains thiyenawa customers lagen. samahara ewa baladdi complains hariyata handle karala nathi scene ehemath thiyenawa nisa unge management ehema kohomada danne na. thawa tikak hoyala balapan

    Yes, I have already put five complains.
    Still not handled any of them.
    Specially about drivers.
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    mokada bari mama last month petrol, service cost ayin karala profit eka witarak 85000 hewwa.

    පිස්සු හැදෙනවනෙ බන්
    උබ alto එකෙන්ද හයර් යන්නෙ?
    සතියට දවස් කීයක් and දවසට පැය කීයක් දුවලද ඔය ගාන හොයන්නෙ?​
     

    innocent kolla

    Junior member
  • Aug 4, 2016
    219
    19
    18
    පිස්සු හැදෙනවනෙ බන්
    උබ alto එකෙන්ද හයර් යන්නෙ?
    සතියට දවස් කීයක් and දවසට පැය කීයක් දුවලද ඔය ගාන හොයන්නෙ?​

    mulin part time kala mchn. dan ayin wela full time karanawa. weekdays and sunday 6 am to 10 pm. (depend on the hire).

    saturday gedara. part time karanakotat kohomath profit eka 35000 wath tibuna wadi una misak adu une na.
     

    innocent kolla

    Junior member
  • Aug 4, 2016
    219
    19
    18
    පෝරිසාදයා;21028082 said:
    den komada ban monthly income eka/.?

    වියදම් ඇරල profit ඒක විතරක් 80 එහා හොයනව මචං. මේ ගමන් තව පොඩි business එකකටත් ඇත ගහන්න ඉන්නෙ.
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    uba pickme da uber da duwanne ?

    uba pickme da uber da duwanne ?

    පේන විදියට සහ මූ කලින් කියල තියෙන දේවල්වලට අනුව Pick Me වගේ..Avatar එකත් Pick Me නේ..කලින් පේජස් බලපන්, මූ කියල තියෙනවා මූ Pick Me කියලා :)