ඔව් දැන් bike වල කෙල්ලොත් යනව මම දන්න විදිහට. Fb එකේ දැක්කmth thaniyama innvnm yannem bike dagena... eka trip ekkata thynne podi labayaii wge hithunata monthly total expenses baluwhm danena labayak thyenv... matanam dnata giypu kwururth chora wdhta ride krla nha
හොදම දේ tracking device එකක් දාල තියෙන එක. ඕනම වාහනේකBaya nadda bun Part Time owa karanna? Bellata pihiya thiyala wahane ussan giyoth?
Dan inna ekala sure nane.
කාඩ් වලින් දාන රයිඩ් ඇක්සෙප්ට් කරපං. හයර් වදි ඇතිවෙන්නසතියේ දවස් වල හවස / රෑ සහ සතිඅන්තයේ Car එකෙන් Pickme හරි Uber දුවන්න කියල බැලුවෙ.
දැන් හයර් තියෙනවද?
ගෙවන්නෙ කොහොමද ?
Helmet daana ekane epaa wenne.mth thaniyama innvnm yannem bike dagena... eka trip ekkata thynne podi labayaii wge hithunata monthly total expenses baluwhm danena labayak thyenv... matanam dnata giypu kwururth chora wdhta ride krla nha
ඇයි card වලින් දාන hire accept කරහම hire එනවා කියන්නේ..?කාඩ් වලින් දාන රයිඩ් ඇක්සෙප්ට් කරපං. හයර් වදි ඇතිවෙන්න
මම හිතන්නෙ ගොඩක් ඕක වෙන්නෙ threeweel උන්දලගෙ තමා. උගත්කම වැඩිකම තමා. Card දම්මහම එක පාර අතට සල්ලි එන්නෙ නෑනෙ. ඒක නිසා කැමති නෑ. සමහරු cl කරල card payment එකක්ද කියල අහල තම එන්නෙත්. හරියට දැනුවත් වෙලා වැඩේ කෙරෙනව නං යන අපිටයි උන්ටයි දෙන්නටම ලේසි. ඒත් ඕක හරියට තේරුන් ගන්නෙ නැති driver ල නිසා කරන්න බෑ.ඇයි card වලින් දාන hire accept කරහම hire එනවා කියන්නේ..?
Card payment uber driver ලා accept නොකරන්න හේතුව මොකද්ද?
නෑ බං මරුටියක් තියෙන්නෙ. ඇල්ටො එකක් හරි එලයිට් එකක් හරි ගන්න හදන්නෙ..Pick me eka 20% ganne, Uber 25% gannawa. Car eka mokakda Prius ekakda?
ඇයි card වලින් දාන hire accept කරහම hire එනවා කියන්නේ..?
Card payment uber driver ලා accept නොකරන්න හේතුව මොකද්ද?
මම හිතන්නෙ ගොඩක් ඕක වෙන්නෙ threeweel උන්දලගෙ තමා. උගත්කම වැඩිකම තමා. Card දම්මහම එක පාර අතට සල්ලි එන්නෙ නෑනෙ. ඒක නිසා කැමති නෑ. සමහරු cl කරල card payment එකක්ද කියල අහල තම එන්නෙත්. හරියට දැනුවත් වෙලා වැඩේ කෙරෙනව නං යන අපිටයි උන්ටයි දෙන්නටම ලේසි. ඒත් ඕක හරියට තේරුන් ගන්නෙ නැති driver ල නිසා කරන්න බෑ.
උදේ පාන්දර ඉදන් හවස් වෙනකන් කරනව නං අවුලක් වෙන්නෙ නෑ බන්. අනික එහෙම fees අඩු කරන්න බෑ කොහොමත් උන්ගෙ ගාන දෙන්න ඕන. ඔය ගාන අඩු කරගන්න පුළුවන් කියන්නෙ සමහර දුර hire දාගෙන ටික දුරක් ගිහින් උන් අහනව pick me එකේ ride එක cancel කරල නිකන් යමුද කියල pick එකේ ගාන උගෙ අතට දීල. අපිට අවුලක් නැති නිසා අපි හා කියනවනෙ. එතකොට මූ hire එක rs 100ක වගේ ගිහින් ට්‍රිප් end කරනව. එතකොට pickme එකට දෙන්න ඕන commission එක අඩු වෙනවනෙ. ඒකයි.ඕකෙ අනික් හේතුව තමයි කාඩ් පේමන්ට් වල සල්ලි අතට හම්බෙන්නෙ උන්ගෙන් පික්මී එකට යන ගාන කපාගෙන. දවසක් ඩ්‍රයිවර් කෙනෙක් මට කිවුවා කෑශ් හයර් දුවලා අතින් ගෙවනවා නං මොකක් හරි ජිල්මාට් එකක් කරලා අඩුවෙන් ගෙවන්න පුලුවන් සීන් එකක්. මට හරියටම කතාව මතක නැහැ
අනික ගොඩක් ත්‍රීවිල් දුවන අය එදා වේල ගේම ගහන අයනේ එතකොට හයර් ගොඩක සල්ලි එවලෙම අතට එන්නෙ නැත්නං උන්ට දවස රන් කරගන්න අමාරු සීන් එකක් ඇත්තටම තියනවා
තව දෙයක් surge ටයිම් වල පික්මී උබර් යනවට වඩා පාරෙ ටැක්සි වල යන එක ලාබයි. මට ඊයෙ හවස 8ට විතර ටිකක් වැස්ස තිබුනු වෙලේ යූනියන් ප්ලේස් වල ඉඳන් කොටුවට පික්මී එකේ පෙන්නුවෙ 580ක්ද කොහෙද. ඩ්‍රයිවර්ට කනෙක්ට් කරන්න වෙලා ගිය නිසා පාරෙ ටැක්සියක ගියා පික්මී ඒක කැන්සල් කරලා. මීටරේට දිවුවම ගාන ආවෙ 350ක් වගේ.
දෙකම දාගෙන දිවුවට අවුලක් නෑ. Pos mashing උස්සන් යන්නෙ නෑ card payment කරන්න. Trip එක දාපු එකා උගෙ account එකට card එක add කරල තියෙන්නෙ. එතකොට ride එකක් දැම්මහම ඌ උගෙ payment option එක විදිහට cash නැතුව card දැම්මහම trip එක ගිහින් ඉවර උබ uba trip එක end කලහම උගෙ card එකෙන් automatically කැපෙනව. උබට එතන කරන්න දෙයක් නෑ. Credit hire එකක්ද card hire එකක්ද කියල පෙන්නනව trip එකක් එනකොටmn ada weel walata pickme driver app wade wena hati ahagaththa,
Commission 12% bn
daily target eka Rs.8000 wada nam 7% commission eka
Car,Bike wenas athi samahrawita,
mata card seen eka ahaganna bari wuna, athtama e gana mathak wuneth na,
Frimi wage app ekakin nam case ekak na,
nathuwa card machine ussan yanna giyama nam epa wenwa weel ekaka,
car nam case na, cabby eke hari danna puluwan ne.
math me dawaswala oyawade labada kiyala bala bala hitiye,
yanna one na app ekenma reg wennath puluwan,
uber free reg karanwa man dakka gampaha area eke hut ekaka kollek,.
ekath ahala balanna one, aayi giya weleka,
thawa benifits wagayakuth kiiwa,
insurance karana ewa ehema wage dewal,
ewanam man hariyata ahagathhe na
man danna tharamata app duwana aya dekama dagena duwanawa,
kawuruhari dannwada ehema awulak nadda kiyala,
දෙකම දාගෙන දිවුවට අවුලක් නෑ. Pos mashing උස්සන් යන්නෙ නෑ card payment කරන්න. Trip එක දාපු එකා උගෙ account එකට card එක add කරල තියෙන්නෙ. එතකොට ride එකක් දැම්මහම ඌ උගෙ payment option එක විදිහට cash නැතුව card දැම්මහම trip එක ගිහින් ඉවර උබ uba trip එක end කලහම උගෙ card එකෙන් automatically කැපෙනව. උබට එතන කරන්න දෙයක් නෑ. Credit hire එකක්ද card hire එකක්ද කියල පෙන්නනව trip එකක් එනකොට
900-610 = 290![]()
Godak un balanne ready cash wlata, attama card eken yan eka hodai acoount eke keeyak ahri save karanna, nettam gatta giya tmaade thanks mchn
man mechcharakal oka danan hitiye na,
eka hari lesiyi wadak neh,
ayi danne na caard hire accept karanne nahthe,