Pickme/ Uber මේ දවස් වල හයර් වදිනවද?

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    mn ada weel walata pickme driver app wade wena hati ahagaththa,

    Commission 12% bn
    daily target eka Rs.8000 wada nam 7% commission eka

    Car,Bike wenas athi samahrawita,

    mata card seen eka ahaganna bari wuna, athtama e gana mathak wuneth na,

    Frimi wage app ekakin nam case ekak na,
    nathuwa card machine ussan yanna giyama nam epa wenwa weel ekaka,

    car nam case na, cabby eke hari danna puluwan ne.

    math me dawaswala oyawade labada kiyala bala bala hitiye,

    yanna one na app ekenma reg wennath puluwan,

    uber free reg karanwa man dakka gampaha area eke hut ekaka kollek,.

    ekath ahala balanna one, aayi giya weleka,

    thawa benifits wagayakuth kiiwa,
    insurance karana ewa ehema wage dewal,
    ewanam man hariyata ahagathhe na

    man danna tharamata app duwana aya dekama dagena duwanawa,

    kawuruhari dannwada ehema awulak nadda kiyala,
    godak un kiyanne nm 20% 25% wage ganan. pick me uber group ekakata gihilla balapan comission wadiy kiyala kagahanawa driversla
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,755
    23,441
    113
    mth thaniyama innvnm yannem bike dagena... eka trip ekkata thynne podi labayaii wge hithunata monthly total expenses baluwhm danena labayak thyenv... matanam dnata giypu kwururth chora wdhta ride krla nha
    උන් එතකොට හෙල්මට් එකක් එහෙම ගේනවද?

    Dandruff අවුල මොකක්ද?
    Dandruff කියන්නෙ බෝවෙන දෙයක් නෙමේ.
    ලෙඩක් නෙමේ ඒක.

    ------ Post added on Oct 31, 2023 at 7:11 PM
     
    • Like
    Reactions: pdkuma and NRTG

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,914
    113
    ade thanks mchn
    man mechcharakal oka danan hitiye na,
    eka hari lesiyi wadak neh,
    ayi danne na caard hire accept karanne nahthe,
    ප්‍රධානම හේතුව credit hire ආවහම එක පාර අතට සල්ලි යන්නෙ නෑ. එතකොට pickme හරි uber හරි ඉස්සෙල්ලම rides වල commission ටිකයි daily fees ටිකයි කපාගන්නව. එතකොට අතට සල්ලි නැති වෙනව කියල හිතාගෙන තමා එහෙම කැමති නැත්තෙ. Cash ගියත් කොහොමත් ඔය fees ටික උන්ට ගෙවන්න ඕන සතියෙන් සතිය දන්න විදිහට එහෙම manual ගෙවන්න ගියොත් එක්කො bank එකට හරො එහෙම නැත්‍තං අර bill ගෙවන්න atm ලග එහෙම හයි කරල තියෙන machine මොනවද මතක නෑ. අන්න ඒකකට හරි යන්න ඕන. ඕක වෙනම රස්තියාදුවක්නෙ. ඒක උන්ට තේරෙන්නෙ නෑ. උන්ට ඇහට සල්ලි ටික දකින්නම ඕන. මොකද credit hire වල payment එක bank එකට එන්නෙත් සතියෙන් සතියට
     
    සතියෙන් සතියට කතාවක් නෑලු. ඕන වෙලාවක ඇප් එකෙන් බෑන්ක් එකට withdraw කරන්න පුලුවන්ලු.
     
    • Like
    Reactions: pdkuma and NRTG

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,914
    113
    සතියෙන් සතියට කතාවක් නෑලු. ඕන වෙලාවක ඇප් එකෙන් බෑන්ක් එකට withdraw කරන්න පුලුවන්ලු.
    එහෙනන් දැන් process එක අලුත් වෙලා ඇති කලින් දන්න විදිහට තිබ්බෙ සතියෙන් සතිය තම
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,755
    23,441
    113
    එහෙනන් දැන් process එක අලුත් වෙලා ඇති කලින් දන්න විදිහට තිබ්බෙ සතියෙන් සතිය තම

    sirwatada
    mata ahuna hati waradida danne na
    kokatath balanna one double check karala
    තනි හරක් ඉන්නෙ ත්‍රීවීල් දුවන උන්. උන්ට හරියට ප්‍රොසෙස් එක තේරුම් ගන්නත් බෑ. මොකෙක් හරි මොකක් හරි කිවුවම උඩ තියන් දුවනව.
    උන් පික්මී ඌබර් කැමති නැත්තන් කරන්න තියෙන්නෙ නොදුව ඉන්න එක. එහෙම කරන්නෙත් නෑ අරුන්ට බැන බැන ඒකෙම දුවනව හරියට බලෙන් දම්මල වගේ.
     
    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    ප්‍රධානම හේතුව credit hire ආවහම එක පාර අතට සල්ලි යන්නෙ නෑ. එතකොට pickme හරි uber හරි ඉස්සෙල්ලම rides වල commission ටිකයි daily fees ටිකයි කපාගන්නව. එතකොට අතට සල්ලි නැති වෙනව කියල හිතාගෙන තමා එහෙම කැමති නැත්තෙ. Cash ගියත් කොහොමත් ඔය fees ටික උන්ට ගෙවන්න ඕන සතියෙන් සතිය දන්න විදිහට එහෙම manual ගෙවන්න ගියොත් එක්කො bank එකට හරො එහෙම නැත්‍තං අර bill ගෙවන්න atm ලග එහෙම හයි කරල තියෙන machine මොනවද මතක නෑ. අන්න ඒකකට හරි යන්න ඕන. ඕක වෙනම රස්තියාදුවක්නෙ. ඒක උන්ට තේරෙන්නෙ නෑ. උන්ට ඇහට සල්ලි ටික දකින්නම ඕන. මොකද credit hire වල payment එක bank එකට එන්නෙත් සතියෙන් සතියට

    oke daily fees ekakuth thiyenwada ban ?
    ara deposit machine wala thiyenwa ban add karala
    mn atm eken salli danna giyama ethana hitiya sikka wade danne na pora ekaparatama ahuwa pickme salli dannada kiyala
    passe man machine eke poddak ehe mehe yaddi dakka e option eka

    ow weel driverla rasthiyadu wenna kamathi na.
    commision ekatath pollak thiyanwa athi hire cancel karala gihin
    eka wenna athi card walata kamathith naththe,

    company walta credit walata yana dial ekak kiwwa unta api ride eka close karapuwama 3 mins walin salli watenwa kiyala.

    තනි හරක් ඉන්නෙ ත්‍රීවීල් දුවන උන්. උන්ට හරියට ප්‍රොසෙස් එක තේරුම් ගන්නත් බෑ. මොකෙක් හරි මොකක් හරි කිවුවම උඩ තියන් දුවනව.
    උන් පික්මී ඌබර් කැමති නැත්තන් කරන්න තියෙන්නෙ නොදුව ඉන්න එක. එහෙම කරන්නෙත් නෑ අරුන්ට බැන බැන ඒකෙම දුවනව හරියට බලෙන් දම්මල වගේ.

    hehe ow ow
    ahapuwama mokuth kiyanneth na
    ungen ahapuwama labada wade kiyala ekatath meek na,

    eka kollek withark mata kiwwa mehema hodayi kiyala untath hodayi customerla tah hodayi kiyala.

    app deka naththan parana system ekatama gasa kana method ekatane duwanne,
    dan competition handa kattiya moona puka karan ithin duwanawa,

    unta thama therila na wadath karan park wala rasthiyadu wenneth nathiwa earn karanna puluwan kiyala.

    godakma ehema hasirenne oya park walath idan pickme uber duwan ewun,

    pickme ekatama set wechcha ewun echchra awulak na,
    ------ Post added on Oct 31, 2023 at 7:31 PM
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    පිට පලාත්වල නම් කොහොමද දන්නේ නැහැ කොළඹ නම් හයර් හොදටම තියනවලු
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    මම හිතන්නෙ ගොඩක් ඕක වෙන්නෙ threeweel උන්දලගෙ තමා. උගත්කම වැඩිකම තමා. Card දම්මහම එක පාර අතට සල්ලි එන්නෙ නෑනෙ. ඒක නිසා කැමති නෑ. සමහරු cl කරල card payment එකක්ද කියල අහල තම එන්නෙත්. හරියට දැනුවත් වෙලා වැඩේ කෙරෙනව නං යන අපිටයි උන්ටයි දෙන්නටම ලේසි. ඒත් ඕක හරියට තේරුන් ගන්නෙ නැති driver ල නිසා කරන්න බෑ.
    එකෙන්ම මම නම් කොල් කරල කාඩ් ද අහන එවුන් එක්ක යන්නෙම නැ
    යනකන් අඩ වැඩියාව යකො
    එක පාරක් අඩවැඩියාව අහන් ඉන්න බැරි කමට වැඩිපුර රු 500 කුත් දිල බැස්සෙ
    ලමයින්ට හෙට කල්ස් ෆිස් දෙන්න විඩිහක් නැ සර් කිව්ව රු 4000 විතර ඔනෙ කිව්ව , මම මෙන්න මෙක තියා ගන්න කියල බැහැල ගියා
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    ඕකෙ අනික් හේතුව තමයි කාඩ් පේමන්ට් වල සල්ලි අතට හම්බෙන්නෙ උන්ගෙන් පික්මී එකට යන ගාන කපාගෙන. දවසක් ඩ්‍රයිවර් කෙනෙක් මට කිවුවා කෑශ් හයර් දුවලා අතින් ගෙවනවා නං මොකක් හරි ජිල්මාට් එකක් කරලා අඩුවෙන් ගෙවන්න පුලුවන් සීන් එකක්. මට හරියටම කතාව මතක නැහැ

    අනික ගොඩක් ත්‍රීවිල් දුවන අය එදා වේල ගේම ගහන අයනේ එතකොට හයර් ගොඩක සල්ලි එවලෙම අතට එන්නෙ නැත්නං උන්ට දවස රන් කරගන්න අමාරු සීන් එකක් ඇත්තටම තියනවා

    තව දෙයක් surge ටයිම් වල පික්මී උබර් යනවට වඩා පාරෙ ටැක්සි වල යන එක ලාබයි. මට ඊයෙ හවස 8ට විතර ටිකක් වැස්ස තිබුනු වෙලේ යූනියන් ප්ලේස් වල ඉඳන් කොටුවට පික්මී එකේ පෙන්නුවෙ 580ක්ද කොහෙද. ඩ්‍රයිවර්ට කනෙක්ට් කරන්න වෙලා ගිය නිසා පාරෙ ටැක්සියක ගියා පික්මී ඒක කැන්සල් කරලා. මීටරේට දිවුවම ගාන ආවෙ 350ක් වගේ.

    හම්බ කරන් කන තැනට වංචාවෙන් කෙලවන්න හදන උන්ට කවදාවත් සාර්ථකත්වයක් සැනසිමක් නැ.
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,914
    113
    තනි හරක් ඉන්නෙ ත්‍රීවීල් දුවන උන්. උන්ට හරියට ප්‍රොසෙස් එක තේරුම් ගන්නත් බෑ. මොකෙක් හරි මොකක් හරි කිවුවම උඩ තියන් දුවනව.
    උන් පික්මී ඌබර් කැමති නැත්තන් කරන්න තියෙන්නෙ නොදුව ඉන්න එක. එහෙම කරන්නෙත් නෑ අරුන්ට බැන බැන ඒකෙම දුවනව හරියට බලෙන් දම්මල වගේ.
    මේක ඇත්ත. Credit hire දුවන්න පුළුවන් නං උන්ටයි අපිටයි දෙන්නටම වාසි

    එකෙන්ම මම නම් කොල් කරල කාඩ් ද අහන එවුන් එක්ක යන්නෙම නැ
    යනකන් අඩ වැඩියාව යකො
    එක පාරක් අඩවැඩියාව අහන් ඉන්න බැරි කමට වැඩිපුර රු 500 කුත් දිල බැස්සෙ
    ලමයින්ට හෙට කල්ස් ෆිස් දෙන්න විඩිහක් නැ සර් කිව්ව රු 4000 විතර ඔනෙ කිව්ව , මම මෙන්න මෙක තියා ගන්න කියල බැහැල ගියා
    මම යන්නෙත් නෑ. Pickme uber tuk එකක් දැම්මොත් 90% දෙනෙක්ම cl කරනව. ඔකෙන් වැඩි හරියක් අහනව cash hire ද කියල අනිත් සෙට් එක එන පාරක් ආයෙ අහනව map එක තියෙද්දි
    ------ Post added on Oct 31, 2023 at 8:15 PM

    oke daily fees ekakuth thiyenwada ban ?
    ara deposit machine wala thiyenwa ban add karala
    mn atm eken salli danna giyama ethana hitiya sikka wade danne na pora ekaparatama ahuwa pickme salli dannada kiyala
    passe man machine eke poddak ehe mehe yaddi dakka e option eka

    ow weel driverla rasthiyadu wenna kamathi na.
    commision ekatath pollak thiyanwa athi hire cancel karala gihin
    eka wenna athi card walata kamathith naththe,

    company walta credit walata yana dial ekak kiwwa unta api ride eka close karapuwama 3 mins walin salli watenwa kiyala.

    Daily fee එකක් තියනව මතක ව්දිහට දවසට 80ක් ද කොහෙද. ඒක hire ගියත් නැතත් ගෙවන්න ඕන සීන් එකක් තමා ඉස්සර තිබ්බෙ. ඔය credit hire ගන්නෙ නැති උන්. එතකොට location එක කලින් end කරන උන් detect කරල උන්ට hire වදින්නෙ නැති විදිහට limit වෙන විදිහට සෙට් කරන්න ඕන system එක. දවසක් මම pickme uber මොකක්හරි එකක නැගල ඔහොම යනකොට කලින් ඌ cancel කරල. පස්සෙ මට කියනව එහෙන් call එකක් ආවොත් කියන්නලු මම හරි තැනින් බැස්ස කියල. හොරු ඉන්නකන් මෙහෙ හදන්න බෑ. තමං තමංට අවන්ක වෙන්න ඕන
    ------ Post added on Oct 31, 2023 at 8:19 PM
     
    Last edited:
    • Love
    Reactions: AlphaVille

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මම යන්නෙත් නෑ. Pickme uber tuk එකක් දැම්මොත් 90% දෙනෙක්ම cl කරනව. ඔකෙන් වැඩි හරියක් අහනව cash hire ද කියල අනිත් සෙට් එක එන පාරක් ආයෙ අහනව map එක තියෙද්දි
    වාහනේ විකුණලා හිටපු සතියේ එපාවෙලා හිටියේ බන්. මාර මොන්ගල් යක්කු ටිකක් ඉන්නෙ ටැක්සි එලවන්න.
     
    • Like
    Reactions: emoboy

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    Daily fee එකක් තියනව මතක ව්දිහට දවසට 80ක් ද කොහෙද. ඒක hire ගියත් නැතත් ගෙවන්න ඕන සීන් එකක් තමා ඉස්සර තිබ්බෙ. ඔය credit hire ගන්නෙ නැති උන්. එතකොට location එක කලින් end කරන උන් detect කරල උන්ට hire වදින්නෙ නැති විදිහට limit වෙන විදිහට සෙට් කරන්න ඕන system එක. දවසක් මම pickme uber මොකක්හරි එකක නැගල ඔහොම යනකොට කලින් ඌ cancel කරල. පස්සෙ මට කියනව එහෙන් call එකක් ආවොත් කියන්නලු මම හරි තැනින් බැස්ස කියල. හොරු ඉන්නකන් මෙහෙ හදන්න බෑ. තමං තමංට අවන්ක වෙන්න ඕන
    ------ Post added on Oct 31, 2023 at 8:19 PM

    e wage ganak nam shape bn,.
    first km ekatama 79 k gannwa kiwwa,
    2 m above 60+ ganak kiwwa,

    mata mehe (gampaha) ohoma type ewun thama set wla na. samahrawita mehe adu hinda da danne na.