ප්රධානම හේතුව credit hire ආවහම එක පාර අතට සල්ලි යන්නෙ නෑ. එතකොට pickme හරි uber හරි ඉස්සෙල්ලම rides වල commission ටිකයි daily fees ටිකයි කපාගන්නව. එතකොට අතට සල්ලි නැති වෙනව කියල හිතාගෙන තමා එහෙම කැමති නැත්තෙ. Cash ගියත් කොහොමත් ඔය fees ටික උන්ට ගෙවන්න ඕන සතියෙන් සතිය දන්න විදිහට එහෙම manual ගෙවන්න ගියොත් එක්කො bank එකට හරො එහෙම නැත්තං අර bill ගෙවන්න atm ලග එහෙම හයි කරල තියෙන machine මොනවද මතක නෑ. අන්න ඒකකට හරි යන්න ඕන. ඕක වෙනම රස්තියාදුවක්නෙ. ඒක උන්ට තේරෙන්නෙ නෑ. උන්ට ඇහට සල්ලි ටික දකින්නම ඕන. මොකද credit hire වල payment එක bank එකට එන්නෙත් සතියෙන් සතියට
oke daily fees ekakuth thiyenwada ban ?
ara deposit machine wala thiyenwa ban add karala
mn atm eken salli danna giyama ethana hitiya sikka wade danne na pora ekaparatama ahuwa pickme salli dannada kiyala
passe man machine eke poddak ehe mehe yaddi dakka e option eka
ow weel driverla rasthiyadu wenna kamathi na.
commision ekatath pollak thiyanwa athi hire cancel karala gihin
eka wenna athi card walata kamathith naththe,
company walta credit walata yana dial ekak kiwwa unta api ride eka close karapuwama 3 mins walin salli watenwa kiyala.
තනි හරක් ඉන්නෙ ත්රීවීල් දුවන උන්. උන්ට හරියට ප්රොසෙස් එක තේරුම් ගන්නත් බෑ. මොකෙක් හරි මොකක් හරි කිවුවම උඩ තියන් දුවනව.
උන් පික්මී ඌබර් කැමති නැත්තන් කරන්න තියෙන්නෙ නොදුව ඉන්න එක. එහෙම කරන්නෙත් නෑ අරුන්ට බැන බැන ඒකෙම දුවනව හරියට බලෙන් දම්මල වගේ.
hehe ow ow
ahapuwama mokuth kiyanneth na
ungen ahapuwama labada wade kiyala ekatath meek na,
eka kollek withark mata kiwwa mehema hodayi kiyala untath hodayi customerla tah hodayi kiyala.
app deka naththan parana system ekatama gasa kana method ekatane duwanne,
dan competition handa kattiya moona puka karan ithin duwanawa,
unta thama therila na wadath karan park wala rasthiyadu wenneth nathiwa earn karanna puluwan kiyala.
godakma ehema hasirenne oya park walath idan pickme uber duwan ewun,
pickme ekatama set wechcha ewun echchra awulak na,
------
Post added on Oct 31, 2023 at 7:31 PM