:).....Picture Password එකක් දාමු.....:(

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අවුරුදු 3 හරිනෙ. එයාල අවුරුදු 3 සැරයක් අලුත් ඕඑස් එකක් හදනවනෙ.
    නෑ ටච් ඕන වෙන්නෙ නෑ. මවුස් එකෙන් හොඳට වැඩ. කිසිම ෆන්ෂන් එකක් ටච් වලට විශේෂයෙන් හදල නෑ. අලුතින් එන ඇප්ලිකේෂන් හැදුවොත් ඇරෙන්න. :D
    Awurudu 3nak Kiwwata XP Eken Passe Hena Kalekata Passe Ne Vista Awe

    Mama Hithue Eka Touch System Ekata Gahapu Ekakya Kiyala