:).....Picture Password එකක් දාමු.....:(

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
එලකිරි
11.gif
 
  • Like
Reactions: maheshsenadheera

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපේ එළකිරි සාමාජිකයන් වෙනුවෙන් ඔය පිළිබඳ දැනුවත් කළාට ස්තූතියි. වින්ඩොස් 8 එක්ක තවත් ඔය වගේ විශේෂ දේවල් ඉදිරියෙදිත් අපේ සාමාජිකයන්ට දැනුවත් කරන්න ගෙනෙයි කියල බලාපොරොත්තු වෙනව. මොකෝ ඉතාම ඉක්මනට RTM හා ඊට ටික කාලයකට පසුව Final වර්ෂන් එක එලිදැක්වීමට නියමිත නිසා කාට වුණත් එයින් පසුව වින්ඩොස් 8 පාවිච්චි කරන්න පුළුවන්. (Crack කරල හෝ සල්ලි දීල අරගෙන).
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    thawama ins: kare naha ban win8. nodanna deyak dammata thanks. ++
    ela machan:rolleyes:

    අපේ එළකිරි සාමාජිකයන් වෙනුවෙන් ඔය පිළිබඳ දැනුවත් කළාට ස්තූතියි. වින්ඩොස් 8 එක්ක තවත් ඔය වගේ විශේෂ දේවල් ඉදිරියෙදිත් අපේ සාමාජිකයන්ට දැනුවත් කරන්න ගෙනෙයි කියල බලාපොරොත්තු වෙනව. මොකෝ ඉතාම ඉක්මනට RTM හා ඊට ටික කාලයකට පසුව Final වර්ෂන් එක එලිදැක්වීමට නියමිත නිසා කාට වුණත් එයින් පසුව වින්ඩොස් 8 පාවිච්චි කරන්න පුළුවන්. (Crack කරල හෝ සල්ලි දීල අරගෙන).
    thanks bro ow ikmanata release wenawanm hoday final eka:P
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    me avurudde October 26 kiyala thamai Microsoft eken kiyanne. RTM eka bohovita labana maase dai Manufacture lata. :D
    වින්ඩොව්ස් 7 අවුට් කරල එච්චර කාලයක් ගියේ නෑ නේ
    මෙච්චර ඉක්මනට දාවිද
    වින් 8 මම නම් හිතන්නෙ සාර්ථක වෙන්නෙ ටච් ස්ක්‍රීන් තියෙන පරිඝණක වලටයි.ඒක හදල තියෙන්නෙ ඒ විදියටනෙ
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    වින්ඩොව්ස් 7 අවුට් කරල එච්චර කාලයක් ගියේ නෑ නේ
    මෙච්චර ඉක්මනට දාවිද
    වින් 8 මම නම් හිතන්නෙ සාර්ථක වෙන්නෙ ටච් ස්ක්‍රීන් තියෙන පරිඝණක වලටයි.ඒක හදල තියෙන්නෙ ඒ විදියටනෙ
    na bun ehema awlak na huru unama eka patta mage desktop eketh tiyanne elata wada:rolleyes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    crack ekath ekka hoyaganna ona torrent ekak:rolleyes:

    crack karana eka ikkmanatama vai da danne nae. eyala aluth activation system ekak handunvala denna yanava kiyala aranchiyak thiyenava. habai samaharavita meeke gaana aduvai. ehema vunothnum ithin ganna eka vunath echchara amaru vena ekak nathivai crack valata kamathi nathi ayata :D

    වින්ඩොව්ස් 7 අවුට් කරල එච්චර කාලයක් ගියේ නෑ නේ
    මෙච්චර ඉක්මනට දාවිද
    වින් 8 මම නම් හිතන්නෙ සාර්ථක වෙන්නෙ ටච් ස්ක්‍රීන් තියෙන පරිඝණක වලටයි.ඒක හදල තියෙන්නෙ ඒ විදියටනෙ

    අවුරුදු 3 හරිනෙ. එයාල අවුරුදු 3 සැරයක් අලුත් ඕඑස් එකක් හදනවනෙ.
    නෑ ටච් ඕන වෙන්නෙ නෑ. මවුස් එකෙන් හොඳට වැඩ. කිසිම ෆන්ෂන් එකක් ටච් වලට විශේෂයෙන් හදල නෑ. අලුතින් එන ඇප්ලිකේෂන් හැදුවොත් ඇරෙන්න. :D
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    crack karana eka ikkmanatama vai da danne nae. eyala aluth activation system ekak handunvala denna yanava kiyala aranchiyak thiyenava. habai samaharavita meeke gaana aduvai. ehema vunothnum ithin ganna eka vunath echchara amaru vena ekak nathivai crack valata kamathi nathi ayata :D

    :rolleyes:ow eka aththa adu unath sahena ganak wei neda?
    update karanna puluwan crack ekak ikmanata awoth hoday REMOVE WAT wage ekak:P
    අවුරුදු 3 හරිනෙ. එයාල අවුරුදු 3 සැරයක් අලුත් ඕඑස් එකක් හදනවනෙ.
    නෑ ටච් ඕන වෙන්නෙ නෑ. මවුස් එකෙන් හොඳට වැඩ. කිසිම ෆන්ෂන් එකක් ටච් වලට විශේෂයෙන් හදල නෑ. අලුතින් එන ඇප්ලිකේෂන් හැදුවොත් ඇරෙන්න. :D
    :yes::yes::yes: