.: Piliyandala Gana Mokada Kiyanne? :.

Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
math piliyandala, kisima awlak ne 120 root aka laginma ganna balanna

120 පාර ලොකු කරන්න යන නිසා ඉඩම් මිල වැඩි වීගෙන යන්නේ,ගන්න එකක් දැන්ම ගනිල්ලා..

දැන් 255 පිළියන්දල - කටුබැද්ද හරියේ පාර හදපු නිසා පචස් එකක් ලක්ෂ 07 -08 ගානේ යන්නේ :lol::lol:

ඔය ලිස්ට් එකේ මේ තැන යට වෙනවා..
Bokundara

තව ඉස්සර නම් බොරල්ස්ගමුව යට වෙනවා..දැන් නම් පාර හදාපු නිසා අඩුයි,එත් දැන් ලක්ෂ 06ක් වගේ යන්නේ :lol::lol:

මේ සිමාවේ කන්නතක් සහ කුණු කන්දක් තියෙනවා ඒ නිසා ගන්න මගුලක් ඒ පැත්ත මග හැරලා ගනින්
Thumbovila West
Suwarapola West

Madapatha පැත්තේ ඉඩම් හොදයි,මිල වැඩි වෙනවා...එත් රැ 09න් පස්සේ බස් අඩුයි
255 පාරෙත් බස් යන්නේ නැහැ 9.30 පැන්නම
 
Jonnie_Walker

Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    Bokundara
    Makuludoowa
    Kolamunna
    Batuwandara North
    Liberty Park
    Batakettara South
    Gurugama
    Ethulgewatta
    Thumbovila West
    Kesbewa East
    Mampe West
    Niungama
    Isurupura
    Newcity 2
    Makandana West
    Kesbewa South
    Suwarapola West
    Batakettara North
    Makandana East
    Mampe East
    Mampe North
    Wewala East
    Vishwakalawa
    Mavittara South
    Mampe South
    Madapatha
    Thumbovila South
    Mavittara North
    Kesbewa North
    Suwarapola East

    Me rathu patin thiyena ewa nam tikak hondai. Anith pathi thama loku diyunuwak na. Bus walata ehama karadarai samahara pathi.

    255 bus eke hawasata yanna set wechcha ekekta piliyandala epa wenawa :(

    255 ekanan pawak tamai :no: Panadura side eka hariyanne nadda
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    120 පාර ලොකු කරන්න යන නිසා ඉඩම් මිල වැඩි වීගෙන යන්නේ,ගන්න එකක් දැන්ම ගනිල්ලා..

    දැන් 255 පිළියන්දල - කටුබැද්ද හරියේ පාර හදපු නිසා පචස් එකක් ලක්ෂ 07 -08 ගානේ යන්නේ :lol::lol:

    ඔය ලිස්ට් එකේ මේ තැන යට වෙනවා..
    Bokundara

    තව ඉස්සර නම් බොරල්ස්ගමුව යට වෙනවා..දැන් නම් පාර හදාපු නිසා අඩුයි,එත් දැන් ලක්ෂ 06ක් වගේ යන්නේ :lol::lol:

    මේ සිමාවේ කන්නතක් සහ කුණු කන්දක් තියෙනවා ඒ නිසා ගන්න මගුලක් ඒ පැත්ත මග හැරලා ගනින්
    Thumbovila West
    Suwarapola West

    Madapatha පැත්තේ ඉඩම් හොදයි,මිල වැඩි වෙනවා...එත් රැ 09න් පස්සේ බස් අඩුයි
    255 පාරෙත් බස් යන්නේ නැහැ 9.30 පැන්නම

    මචන් මෙන්න මේ ඒරියා එක කොහොමද?මට ඉඩමක් සෙට් උනා ඔය හරියේ..මොකක්ද බන් ඔය පාරේ බස් රූට් එක.?

    SjyV0dO.jpg
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    මචන් මෙන්න මේ ඒරියා එක කොහොමද?මට ඉඩමක් සෙට් උනා ඔය හරියේ..මොකක්ද බන් ඔය පාරේ බස් රූට් එක.?

    SjyV0dO.jpg

    Bus රූට් න්මබ්ර් එක දන්නවද? 338 ?පොල්ගස්ඕවිට සමහර පති යට වෙනවා වැස්සට..මන් ඔය හරියම දන්නේ නැහැ මචන්
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,425
    16,212
    113
    අවුලක් නැහැ බන් අපේ පැත්තේ එහෙම. :nerd:
    මමනම් 341 මහරගමට ගිහින් තමයි කොහෙත් යන්නේ. :D
    මට පිළියන්දල ටවුන් එක සෙට් වෙන්නේ නැහැ බන්. :sorry:
    ආ අනික ලගදී ඉදලා රැප් සින් එක පොඩ්ඩක් තියෙනවා කොල්ලන්ගේ ඒ ඇරෙන්න හොදයි. :rofl:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    Bus රූට් න්මබ්ර් එක දන්නවද? 338 ?පොල්ගස්ඕවිට සමහර පති යට වෙනවා වැස්සට..මන් ඔය හරියම දන්නේ නැහැ මචන්

    මෙන්න මේ බස් රූට් එක මචන්..

    296 Kottawa>Piliyandala Pinhena junction - Sikurada Pola - Mihindu Pura - Gorakapitiya - Nampamunuwa - Dole Kanatta - Piliyandala
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Thalawathugoda ඉඩම් ගණන් බන් :(

    ලක්ෂ 08 -10 යන්නේ

    Pannipitiya නම් ටිකක් අඩුයි

    ඔව් Thalawathugoda Town area නම් ගණන් තමයි..කලල්ගොඩත් ඇතුලක ටිකක් අඩුවට හොයාගන්න පුළුවන් වෙයි :)
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,425
    16,212
    113
    මෙන්න මේ බස් රූට් එක මචන්..

    296 Kottawa>Piliyandala Pinhena junction - Sikurada Pola - Mihindu Pura - Gorakapitiya - Nampamunuwa - Dole Kanatta - Piliyandala
    296 bus අවුල් නේද. විනාඩි 20ක් විතර යනවා බස් එක එන්න :confused: ඉඩන් ගණන් අඩුයිද කොහෙද.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    296 bus අවුල් නේද. විනාඩි 20ක් විතර යනවා බස් එක එන්න :confused: ඉඩන් ගණන් අඩුයිද කොහෙද.

    එහෙමද මචන්.ඉඩම් නම් ගණන් අඩුයි වගේ තමා..දෙලක්ෂ පනස්දාහක් කිව්වා පර්ච් එක.පාර නම් හොදට තියෙනවලු.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,425
    16,212
    113
    එහෙමද මචන්.ඉඩම් නම් ගණන් අඩුයි වගේ තමා..දෙලක්ෂ පනස්දාහක් කිව්වා පර්ච් එක.පාර නම් හොදට තියෙනවලු.
    :yes: ඔව් බන්. ඒ පැත්ත හැදිලා එනවා දැන්.
    ආ විශ්වකලාවේ එකෙක් පදනමේ ඉන්නවා නේද :P මලියද කොහෙද.
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    එහෙමද මචන්.ඉඩම් නම් ගණන් අඩුයි වගේ තමා..දෙලක්ෂ පනස්දාහක් කිව්වා පර්ච් එක.පාර නම් හොදට තියෙනවලු.

    2.50 නම් වැඩි නේද?මඩපාත හරියේ 2.50 ගන්න පුළුවන් ;)
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,170
    1
    6,238
    113
    Sri Lanka
    255 ekanan pawak tamai :no: Panadura side eka hariyanne nadda

    Ammo man awuruddak oke awa nowindina dukak windala. Foot-board eke ellenne bag eka katahari deela katubedden. Eka dawasak thawa podden bus eka addanawa bag eka athule thiyeddi. Foot Board ekata kakulak thiyagannawath ida na. Marathon ekak duwala kaagahala bus eka nawaththan bag eka gaththe. :(:sorry:
     
    The pk

    Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood

    උබ කොහෙද ??