Real Slim Shady

Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    තර්ඩ් ක්ලාස් පැත්තක් බන් ඔය පිළියන්දල .
    මෙට එදා ඉඳන් සෙට් වෙන්නෙ නැහැ ඔය පැත්ත.
    කොළඹ අවට පැතිවල මුඩුක්කු වල උන්ගෙ සිහින දේශය තමා ඔය .

    අපෙ පැත්තෙ (හොමාගම )
    මොනවා උනත් ඔය සීන් නැහැ .
    අමුතු පවර්ස් කාටවත් නැහැ .
    අපෙ පැත්තෙ හිටියා කාලයක් යු ඇන් පී නායකයෙක් ගාමිණි ජයසූරිය කියලා .
    පොර අපෙ ඒරියා එකෙ බාර් එකක් හරක් මස් කඩයක් දාන්න දුන්නෙම නැහැ .
    අදටත් බාර් එකක් නැති එකම ටවුන් එක ලංකාවෙ.
    අද උනත් උගත් කමක් තියෙන නායකයො තමා දෙපැත්තෙම අපෙ ආසනෙ ඉන්නෙ.

    පොහොට්ටුව බන්දුල ගුණවර්ධන
    ටැලිෆොන් එක පාඨලි චම්පික රණවක .
    Ammo ithin Bandula neda :ROFLMAO:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    මුගේ කුඩු සින් ජාවාරම් එහෙම නැද්ද ලොකුගේ ගේ . කුඩු විකුණන වුන්ට සප් එක දෙනවාද. නැත්නම්
    හිත හොඳ චණ්ඩියා ද ? බිස්නස් එකක් කොමිස් ටිකක් අරන් ඉන්න .
    kudu scene nam na. business thama thiyanne. bar, market eke kada anan manan
     
    • Like
    Reactions: UB9002