Piliyandala indala bypass road ekata adath gihilla awe ban
Crowd eka innawa adath Vaccine eka gahanna giye ape area ekata denne nahalu
aapahu aawa
shit
පිළියන්දල කවුරු හරි දන්නව ද ලොකුගේ ට කට්ටිය ඔච්චර බය මොකෝ කියල?
මොරට මාරම බලයක් නේ තියෙන්නේ. මම හිතන්නේ නෑ වෙන කාටවත් ඔච්චර බලයක් ඇති කියලා.
මුට ඔක්කොම එවුන් බයයි නේ.
අපේ පැත්තේ කස්සිප්පු පෙරන ප්ලේස් එකක් තිබ්බ ගොඩක් ඉස්සර, ඒ ගෙදර කොලන්නවා අපිත් කතා බහ කරනවා
පිළියන්දල පොලිසියට ජරාව දීල ශේප් එකේ වැඩේ කරන ගියා OIC එකෙක් අලුත් ආපු මුන්ගේ ප්ලේස් එක වටලලා පොලිසි අරන් ගියා
ලොකුගෙට කතා කරලා මුන් වැඩේ ශේප් කරගන්න ලොක්ක ඕ අයි සී ට කතා කරලා කියල
ඒ ළමයිට ඒ වැඩේ පාඩුවේ කරගන්න දීලා ඔයා වෙන වැඩක් බලාගන්න කිව්වලු
ගෙදර කසිප්පු පෙරන එකා මැරිලා ගෑනිත් කසිප්පු විකුණන බිස්නස් එක කරා ඒ ගෑනිත් මරුනයින් පස්සේ කරගෙන යන්න කෙනෙක් නැතුව තමයි බිස්නස් එක නැවතුනේ
හිතා ගනින් කෝ ඉතින් පොලිසියේ O.I.C seat එකේ ඉස්සර ඉන්දගන්නේ පොලිසියට ගියාම
අපේ දාන්න අයියා කෙනෙක් ගේ පොලිස් කෙස් එකකුත් මෑන් ශේප් කරලා දුන්න උසාවි යන්න නොදී (ඌ බිලා කඩේකින් රිලෝඩ් එකක් දාගන්න ගිහිල්ල වලියක් ගිහිල්ල කඩේ කුඩු කරලා ඔය වගේ එකක් )
ඉස්සර පාතාලේ හොඳම කෙරුමෝ තියන් වැඩ ගත්ත මිනිහෙක් ගොඩක් ප්‍රසිද්ද ම පාතාලේ එකෙක් ට ජපන් යන්න සෙට් කරලා දුන්නෙත් මෑන් තමයි
වීරසිංහ මල්ලිමාරච්චි ගේත් හොඳ හිතවත්තු
විස්තර ගොඩක් තියෙනවා බන් මිනිස්සු කැමති පොරට මිනිහ උදව් කරනවා මු මේකට ගොනා වගේ අත දැන්ම දැන් ගූ වෙලා ඉවරයි
පොරගේ ගෙදර ඕනේ වෙලාවක ඕනේ එකෙක්ට ඕපන් ගේට්ටු ලොක් කරගෙන ඉන්න එකෙක් නෙමෙයි
------
Post added on May 12, 2021 at 12:18 PM