Chandana wa kapuwa ban U Chandrika ge kaale porak passe wena seat ekakin illuwa but no placeSee
චන්දන කස්තුරිආරච්චි ට මොකද වුණේ ? මිනිහා slfp එකෙන් නේ ආවේ මූ unp කාරයෙක් නේ
Muta UNP chanda thamai pohottuvata aawe, parana UNP kaarayotika denawa
Chandana wa kapuwa ban U Chandrika ge kaale porak passe wena seat ekakin illuwa but no placeSee
චන්දන කස්තුරිආරච්චි ට මොකද වුණේ ? මිනිහා slfp එකෙන් නේ ආවේ මූ unp කාරයෙක් නේ
Sinhalu anaathayi bn mata nam me wage wunwa penna Baha eka thana ochchara power ekak thiyenna narakayki .Chandana wa kapuwa ban U Chandrika ge kaale porak passe wena seat ekakin illuwa but no place
Muta UNP chanda thamai pohottuvata aawe, parana UNP kaarayotika denawa
Ow Indian Culture eka ma thamai mehe politics kiyanneSinhalu anaathayi bn mata nam me wage wunwa penna Baha eka thana ochchara power ekak thiyenna narakayki .
Policeyata police wade karanna denna one . Doctor ta doca ge wade.
Raja kaale wage ne ban mu radalaya wage okkoma palanaya karagena innawaa .
Aluth kollo kelloth chande denawata ban muta . 40ta adu aya .
Ona hora wadak karala amathi ta kokka dala hitiyaa nam Hari . Samanaya muniyaa thamayi thalenne![]()
තර්ඩ් ක්ලාස් පැත්තක් බන් ඔය පිළියන්දල .Sinhalu anaathayi bn mata nam me wage wunwa penna Baha eka thana ochchara power ekak thiyenna narakayki .
Policeyata police wade karanna denna one . Doctor ta doca ge wade.
Raja kaale wage ne ban mu radalaya wage okkoma palanaya karagena innawaa .
Aluth kollo kelloth chande denawata ban muta . 40ta adu aya .
Ona hora wadak karala amathi ta kokka dala hitiyaa nam Hari . Samanaya muniyaa thamayi thalenne![]()
mu tamai e patte uta kade giya kollo okkoma job walata dala tiyenne. piliyandala policiya atuledi niroshan padukkata kanatath gahala tiyanawa.පිළියන්දල කවුරු හරි දන්නව ද ලොකුගේ ට කට්ටිය ඔච්චර බය මොකෝ කියල?
මොරට මාරම බලයක් නේ තියෙන්නේ. මම හිතන්නේ නෑ වෙන කාටවත් ඔච්චර බලයක් ඇති කියලා.
මුට ඔක්කොම එවුන් බයයි නේ.
නිරොෂන් පාදුක්ක කියන්නෙත් යු ඇන් පී පොරක් .mu tamai e patte uta kade giya kollo okkoma job walata dala tiyenne. piliyandala policiya atuledi niroshan padukkata kanatath gahala tiyanawa.
මටත් එච්චරම ඉස්සර දිරවන්නේ නැ පිලියන්දල. හැබයි බැදලා ඉන්න සෙට් වුන්නේ පිලියන්දල. දැන්නම් උපන් ගමට වැඩිය සෙට් මෙහේ.තර්ඩ් ක්ලාස් පැත්තක් බන් ඔය පිළියන්දල .
මෙට එදා ඉඳන් සෙට් වෙන්නෙ නැහැ ඔය පැත්ත.
කොළඹ අවට පැතිවල මුඩුක්කු වල උන්ගෙ සිහින දේශය තමා ඔය .
අපෙ පැත්තෙ (හොමාගම )
මොනවා උනත් ඔය සීන් නැහැ .
අමුතු පවර්ස් කාටවත් නැහැ .
අපෙ පැත්තෙ හිටියා කාලයක් යු ඇන් පී නායකයෙක් ගාමිණි ජයසූරිය කියලා .
පොර අපෙ ඒරියා එකෙ බාර් එකක් හරක් මස් කඩයක් දාන්න දුන්නෙම නැහැ .
අදටත් බාර් එකක් නැති එකම ටවුන් එක ලංකාවෙ.
අද උනත් උගත් කමක් තියෙන නායකයො තමා දෙපැත්තෙම අපෙ ආසනෙ ඉන්නෙ.
පොහොට්ටුව බන්දුල ගුණවර්ධන
ටැලිෆොන් එක පාඨලි චම්පික රණවක .
ලොකුගේ නිරෝශන්ට ගැහුවලු දවසක්නිරොෂන් පාදුක්ක කියන්නෙත් යු ඇන් පී පොරක් .
එයාගෙ අක්කා මගෙ 4 වසර පන්තිබාර ටීචර්.
මගෙත් ගොඩක් යාළුවො ,කරපු කෑලි එහෙම ඉන්නවා පිළියන්දල. මාත් යනවා එනවා .මටත් එච්චරම ඉස්සර දිරවන්නේ නැ පිලියන්දල. හැබයි බැදලා ඉන්න සෙට් වුන්නේ පිලියන්දල. දැන්නම් උපන් ගමට වැඩිය සෙට් මෙහේ.
Piliyandala indala bypass road ekata adath gihilla awe ban
Crowd eka innawa adath Vaccine eka gahanna giye ape area ekata denne nahalu
aapahu aawa
mudukku unge sihina deshaya wenne land price adu palathakne. eda idan piliyandalata wada homagama nam land price aduiතර්ඩ් ක්ලාස් පැත්තක් බන් ඔය පිළියන්දල .
මෙට එදා ඉඳන් සෙට් වෙන්නෙ නැහැ ඔය පැත්ත.
කොළඹ අවට පැතිවල මුඩුක්කු වල උන්ගෙ සිහින දේශය තමා ඔය .
අපෙ පැත්තෙ (හොමාගම )
මොනවා උනත් ඔය සීන් නැහැ .
අමුතු පවර්ස් කාටවත් නැහැ .
අපෙ පැත්තෙ හිටියා කාලයක් යු ඇන් පී නායකයෙක් ගාමිණි ජයසූරිය කියලා .
පොර අපෙ ඒරියා එකෙ බාර් එකක් හරක් මස් කඩයක් දාන්න දුන්නෙම නැහැ .
අදටත් බාර් එකක් නැති එකම ටවුන් එක ලංකාවෙ.
අද උනත් උගත් කමක් තියෙන නායකයො තමා දෙපැත්තෙම අපෙ ආසනෙ ඉන්නෙ.
පොහොට්ටුව බන්දුල ගුණවර්ධන
ටැලිෆොන් එක පාඨලි චම්පික රණවක .

මමත් ඔය ලගම තමයි ඉන්නේ. ගොඩක් ඉන්නේ middle class / upper middle class කට්ටිය තමයි. පිලියන්දල අහුමුලුවල මුඩුක්කු වගේ සින් එකක් නම් තියෙනවා. හැබයි කොලඹ මුඩුක්කු වගේ තරම් චාටර් නැ. පොඩියට හරි සිමෙන්ති වලින් ගෙවල් හදාගෙන. අලුතෙන්නම් ගොඩක් අය එනවා මේ පැත්තට, මොකද කොලඹ් ඉදන් එනකොට පර් 8-10 ක් රස්සාවක් කරන කෙනෙක්ට ගන්න තියෙන්නේ මේ පැත්තේ. ඒවත් ටික ටික අඩුවේ ගෙන යනවා. මම අවු 3කට කලින් එනකොට 4-5 වගේ පර්1 ක් ගියේ දැන් 7-8 වගේ (120 පාරෙන් 1කිමි ඇතුලේ)මගෙත් ගොඩක් යාළුවො ,කරපු කෑලි එහෙම ඉන්නවා පිළියන්දල. මාත් යනවා එනවා .
එත් ඉස්සර ඉඳන්ම දිරවන්නෙ නැහැ හේතුව අපෙම ඉස්කොලෙ හිටිය උන් තමා .
මුඩුක්කුවල හිටිය උන් චාටර් පොරවල් සෙරොම ඔය ඒරියා එකෙමයි .
ඔය සුවාරපොල කියන්නෙ කොයි වගෙ පැත්තක්ද බන් ? මුඩුක්කුවක්ද ?
Piliyandaka koheda yako mudukku...thaama gami parisaraya tiyenne boralasgamuwa pass kerepu gaman 120 paare..මගෙත් ගොඩක් යාළුවො ,කරපු කෑලි එහෙම ඉන්නවා පිළියන්දල. මාත් යනවා එනවා .
එත් ඉස්සර ඉඳන්ම දිරවන්නෙ නැහැ හේතුව අපෙම ඉස්කොලෙ හිටිය උන් තමා .
මුඩුක්කුවල හිටිය උන් චාටර් පොරවල් සෙරොම ඔය ඒරියා එකෙමයි .
ඔය සුවාරපොල කියන්නෙ කොයි වගෙ පැත්තක්ද බන් ? මුඩුක්කුවක්ද ?
usawi giyoth awrudu 10kata wada adena case usawi noya lokuge gawata aran gihama eka call eken iwarai. lockdown arinna kiyalanam gon wada kala kiyala minissu baninawa habai. boxer face bandulayata koinda echchara power. lokuge wage un arenna hama ekkaama mahinda diha balanne wahallu swamiya diha balanawa wageකොතරම් කරත් කැ* කම් තම මව් රටට
කරතොත් කප්පරක් වැඩ ආසනෙ හට
කෙතරම් වසංගත ආවත් රට තුළට
ලොකුගෙ තමයි අයියා පිළියන්දලට .
Mama suwarapola paththe banmachan umba koheda..vaccine eka gahanna giye kohatada.
ape 120 idan 1.5 km athule dan perch eka 13++මමත් ඔය ලගම තමයි ඉන්නේ. ගොඩක් ඉන්නේ middle class / upper middle class කට්ටිය තමයි. පිලියන්දල අහුමුලුවල මුඩුක්කු වගේ සින් එකක් නම් තියෙනවා. හැබයි කොලඹ මුඩුක්කු වගේ තරම් චාටර් නැ. පොඩියට හරි සිමෙන්ති වලින් ගෙවල් හදාගෙන. අලුතෙන්නම් ගොඩක් අය එනවා මේ පැත්තට, මොකද කොලඹ් ඉදන් එනකොට පර් 8-10 ක් රස්සාවක් කරන කෙනෙක්ට ගන්න තියෙන්නේ මේ පැත්තේ. ඒවත් ටික ටික අඩුවේ ගෙන යනවා. මම අවු 3කට කලින් එනකොට 4-5 වගේ පර්1 ක් ගියේ දැන් 7-8 වගේ (120 පාරෙන් 1කිමි ඇතුලේ)

Id eke address ekema inna onada? Dan padinchiya wenas nam mokada keranne?Mama suwarapola paththe ban
Ada giyaa Vishakalava pansale vaccine eka denava kiyala gahanna Bypass road eke
unge GS ekata witharalu ban aye awa...
ow neId eke address ekema inna onada? Dan padinchiya wenas nam mokada keranne?