arrow__

Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    මුලින්ම කියන්න ඕනේ doc මුණසිංහ කවදාවත් වෙලාවට වැඩ කරන්නේ නැති මනුස්සයෙක්. :growl::growl: 9.00 නම් වෙලාව මිනිහා එන්නේ 11.00.ඊට පස්සේ ඉකමනට කට්ටියට බේත් දෙනවා. :frown:
    මගේ wife පොරගෙන් බේත් ගත්තා. sometime last time ගත්ත බෙත්ම ආයේ දෙනවා. කලින් proscription ගෙනිච්චා කියලා වැඩක් නෑ. DOC ලගේ අකුරු කොහොමත් අපිට හොයන්න බෑනේ. pharmacy 1 අහලා තාමා අපිත් දැනගන්නේ. ඔයා බේත් අරන් තියන හන්දා දන්නවා ඇතිනේ cream වලට යන ගණන්. මටනම් තේරුනේ doc හිතුමනාපෙට ඔහේ බේත් දෙනවා. අපි අන්තිමට බේත් ගන්න ගියාම (කලින් 6 වතාවක් විටර බේත් ගත්තා. අඩුවක් නැ. සමහර cream wifeට alagi. ) DOC කියනවා දෙන්න තියන හොදම බේත් ඔයාට දීලා තියෙන්නේ. මේකත් කරලා බලමු කියල බේත් වගයක් දුන්නා. බලපුවම කලින් දුන්න බේත් වගයක්. ඊට පස්සේ අපි එයාගෙන් බේත් ගත්තේ නෑ .

    Durdans 1 එනවා chalakya කියලා lady doc කෙනෙක්. එයාගේ බේත් හොදයි. ගිහිල්ලා බලන්න.:D:D

    ප.ලි. DOC මුණසිංහගේ බේත් සමහර අයටනම් හොදයි කියනවා. උබේ කැමැත්තක් කරපන්.
     
    Lucifer Dhanasinghe

    Active member
  • Jun 24, 2011
    397
    49
    28
    Kurunegala

    tnx aiya. danata amoxilin bila thaawakaalikawa shape kara gaththa. wena doc kenek baluwth hdai thama dr. munasingheta wadaa.
     
    Lucifer Dhanasinghe

    Active member
  • Jun 24, 2011
    397
    49
    28
    Kurunegala
    ඕවා ගැන වැඩිපුර හිතන්නේ නැතුව ඉඳින්.කුරුලෑ වලට නම් ඉංග්‍රීසි බෙහෙත් නෑම වගේ තමයි.හොඳම දේ සිංහල බෙහෙත් කරගෙන කුරුලෑ එන එක පාලනය කරගන්න එක.එන එක 100%ක් නවත්තන්න නම් බෑ මලාට.
    මගෙත් උඹ කියපු විදියටම මූණෙයි පිටෙයි ඔලුවෙයි කන පිටිපස්සෙයි ආවා.දැන් නම් එන එක කලින්ට වැඩිය ගොඩක් පාලනය වෙලා තියෙන්නේ.අනික කොහොමත් කාලයක් යනවා කුරුලෑ හොඳ වෙන්න.

    engish beheth wala serama wage karala thiyenne dan laser treatmentui isotretinoin arenna