meka pin pothata athulath karanna sudusu naha vage![]()
hmmm lemme think of something else i did then
meka pin pothata athulath karanna sudusu naha vage![]()
හරී ඕයි! මැල්ලුන් ටික කාලා කර ගත්ත මහා පුන්‍ය කර්මයෙන් ඉක්මනට දිව්ය ලෝකේ යන්න ලැබියන්na oi
mage pigane mallun okkoma kaaawa kiala kiwwe
kole hulagata giyoth pinath yanavaa.bima watila tibuna kolayak udin tibba
kole hulagata giyoth pinath yanavaa.
Pin Potha 05-01-2012 12:14 PM gon part danna epa wesiye
meka gon thred ekak nevei, please respect & who is වෙසියේ?gong threads wala gong part nathuwa mona part da danne?

ekata uding galak tibba
langa hitiyanan galata paing gahala paapa karmayak karagannawa mama..ada gedarin eliyata basse na....e nisa mukuth na

umba pawak karagena thiyenne ada unta kema damme nathuwa badaginne thiyalaada newei eeye ape gedara fish tank ekata mama keema damma..
චගු;10276757 said:අද නෙවෙයි.. ගිය ඉරිදා
මොරටුවෙ පොළට ගියා.. කූඩු වල දාල ගිරවු, හාවො, කලුකුම්, වටුවො, පරෙවියො, තාරාවො ඉන්නවා.. පොඩී පොඩී කූඩුත් තියෙනවා... කට්ටිය ඇති කරන්න කියල මේ සත්තු අරන් යනවා.. පවු.. ඔක්කොම ගිනි අව්වෙ.. වතුරත් තිබ්බෙ නෑ කූඩු ඇතුළෙ.
මම ගිරවු දෙන්නෙක් ගත්තා.. රු 900යි.
අරගෙන මොරටු ගඟ අයිනෙ පොඩි කැලෑවක් වගේ තැනකට අරන් ගිහින් නිදහස් කලා.
යාලුවො සමහරු කිව්ව හොඳයි කියල.. සමහරු කිව්ව.. මම වගේ උන් ඇවිත් නිදහස් කරන්න ගෙනියන නිසාම ගිරා මාර්කට් එක නැගල යාවි කියල.
මම එහෙම හිතුවෙ නෑ.. මට ඕනි උනේ ඒ අහිංසක සත්තු දෙන්නට නිදහසේ පියාඹන සතුට දෙන්න. පිනක් කර ගත්තා කියල හිතෙනවා

ඒත් උඹ ඔය රුපියල් 900 අරූට දුන්නොත්.. ඒ මනුස්සයාට කියක් හරි හම්බෙලා පවලට කන්න දීල ළමයින්ට කන්න දීල චාටර් නොවී ඉන්නවා.. එතකොට උඹ ඒ මිනිහට කන්ඩ දුන්න සහ ගිරවෙකුත් නිදහස් කරා වගේ වැඩක්...

චේතනාව හොඳයි නම් ඒකත් පිණක් තමයිගිරව් විකුණන එකාගෙ ගැනිට කෙලින්ම කන්න දුන්නා නම් හරි නෙ![]()

අනික් සීන් ඒක මේක.. දැන් මූ බිස්නස් වැටිලා තව බිස්නස් එකක් හොයාගන්න බැරි උනොත් නම් චාටරේ.. ඊට පස්සේ ගෑනි ගොනා වෙනවා..ගිරව් විකුණන එකාගෙ ගැනිට කෙලින්ම කන්න දුන්නා නම් හරි නෙ![]()